BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboundtoday

මේක තුන්වැනි ‘ඔබාමා ධුර කාලයක්‘ නොවෙයි- බයිඩන් කියයි: කැබිනට් තනතුරු 16 යි!

ජනපතිවරයා ලෙස තමන්ට අවශ්‍ය කැබිනට් මණ්ඩලය ජෝ බයිඩන් විසින් ගොඩනගමින් සිටියි.

...

Read More

‘මව්බිමක‘ අවම මිල සිරුරු පන්දහසයි!

දශක 3කට පසු නැවත ඇවිළුණු වාර්ගික යුද්ධය :නගොර්නෝ – කරබාක් යුද්ධය

...

Read More

ඇමරිකාවෙන් තායිවානයට ඩොලර් බිලියනයක කෘෘස් මිසයිල – චීනය සීරුවෙන් !

ඇමරිකානු රජය ඊයේ ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා මිසයිල තායිවානයට ලබාදෙන බව ය.

...

Read More

‘‘මගෙන් කෝවිඩ් බෝවෙන්නේ නැහැ‘‘ – 2000 ක පිරිසකට ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරයුම් කරයි

රෝහලේ සිට පැමිණි ට්‍රම්ප්, තමන්ට දැන් රෝගයට ප්‍රතිශක්තිය ඇතැයි පැවසූ අතර, ඔහුගේ වෛද්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණේ ජනපතිවරයාගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවන බව ය.

...

Read More

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික සහ සාහිත්‍ය සංකේතය – රබීන්ද්‍රනාත් තාගෝර්

රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු සාහිත්‍යයේ හා සංස්කෘතියේ වඩාත්ම බලගතු චරිතයකි. ඔහු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ඉන්දීය ලේඛකයන්ගෙන් කෙනෙකි.

...

Read More

හොටෙල් රුවන්ඩා වීරයා දඬු කඳේ ගැසිය යුතුයි – රුවන්ඩා ජනපති කියයි

හොටෙල් රුවන්ඩා චිත්‍රපටයෙන් ලෝකයම දැනගත්, ජීවිත 1200 ක් බේරාගත් පෝල් රුසෙසාබගීනා නඩු විභාගයකට ලක් කර කැරළිකාර ක්‍රියාවන්ට සම්බන්ධ වූවෙකු ලෙස සලකා දඬුවම් කළ යුතු බව රුවන්ඩා ජනපති පෝල් කගාමි පවසයි.

...

Read More

නිරායුධ කළු ජාතිකයෙකුට විස්කොන්සින් පොලිසිය දරුවන් ඉදිරිපිට 7 වරක් වෙඩි තබයි!

ජේකොබ් බ්ලේක් නමැති නිරායුධ කළු ජාතිකයෙකුට ඇමරිකාවේ විස්කොන්සින් පොලිසිය සත් වතාවක් වෙඩි තබා ඇත.

...

Read More

ලොක්ඩවුන් කිරීමේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, චීනයටත් වඩා ඉදිරියෙන් !

කොවිඩ්-19 දැඩි සේ චීනයේ වුහාන් පළාතෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ ජනවාරි මස තුන් වැනි සතියේ පටන් ය. චීනය එයට ප්‍රතිචාර දැක්වූයේ පළාත ලොක්ඩවුන් කරමිනි.

...

Read More

ඩිමෙන්ෂියාවේ, ආදරයේ සහ අනුකම්පාවේ නිවස්නය

සුඛිත මුදිත වීම පිළිබද සිහිනයෙන් නගරය මිදී තිබේ. මේ, ලෝකයෙන්ම කොන් කර දැමූ ප්‍රජාවක කතාන්දරයයි

...

Read More

‘ජෝකර්‘ට ඔස්කාර් සම්මාන නාම යෝජනා 11 ක්

2019 වසරේ තිරගත වු වඩාත්ම මතභේදාත්මක සහ විචාරකයන්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ‘ජෝකර්‘ චිත්‍රපටය විසින් ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන නාම යෝජනා 11 ක් දිනාගෙන තිබේ.

...

Read More

‘‘නැව් සහ ගුවන් යානා සූදානම් කර ගන්න!‘‘ – ඉරාන ජනරාල් මරා දැමීමෙන් පසු පිලිපීනයේ ඩුටර්ටි රත් වෙයි!

ඉරානයේ ප්‍රබලතම හමුදා නායකයා වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඇමරිකානු අණින් මරා දැමීමෙන් පසු පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) ත්‍රිවිධ හමුදාව අද (6) පටන් සීරුවෙන් තබා ඇත.

...

Read More

ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්!

ඇමරිකාවේ මේරිලන්ඩ් හි දේපළ වෙළඳාම් සමාගමක් සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!