BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#bbc

බොරිස් ජොන්සන් පතුරු ගැසූ ගීතය බීබීසී ගීත දර්ශකයේ පස්වන ස්ථානයේ!

කන්ට් ඇන්ඩ් ද ගැන්ග් සිය කලාව තුළින් බොහෝ විට ලිංගිකත්වය, ලිංගික සංසර්ගය ආදී වූ ආන්දෝලනාත්මක මාතෘකා සංගීතයට නඟන අතර, එයට උත්ප්‍රාසය මුසු කරමින් විකට ගීත ලෙස ඉදිරිපත් කිරීම ඔහුගේ ස්වභාවයයි.

...

Read More

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ

“දරුවෙකු වැදීම ඔබෙන් බලාපොරොත්තු වන අතර ඒ දරුවා ද පිරිමි දරුවකු විය යුතු යි. ඉතින් දරුවන් නැති ඔබ කුමක් කරන්නද? ඔබ දරුවකු සොරකම් කරනවා.”

...

Read More

 BBC ‘සම වැටුප්‘ නඩුවෙන් සමීරා ට ඓතිහාසික ජයක්- අපි තවම ලත් තැන!

BBC පුවත් සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ සමීරා අහ්මද්, තමන් කාන්තාවක වීම නිසා අඩු වැටුපකට තමන්ගෙන් වැඩගත් බවට චෝදනා නගමින් BBC පුවත් සේවයට එරෙහිව පැවරූ නඩුවෙන් ජයග්‍රහණය ලැබුවාය.

...

Read More

දෑස් දැල්වූවාට තුති: දේශගුණික අරගලය අභියස යුග දෙකක සොඳුරු හමුව

දේශගුණික අරගලය මැද මඳකට නැවතී සිදුවූ ඒ යුග දෙකක සංවාදය ඇසුවන් දුටුවන් සිත් සංවේදී කළේය.

...

Read More

තණකොළ කා ජීවත් වන කාන්තාරයේ ඇත්තු – BBC Planet Earth

මිහිමත ඇති වියළිතම භූමීන් වන කාන්තාර නිර්මාණය කරන්නේ ජලය හිඟකම විසිනි. නමුත් කාන්තාර වාසීන් හෙවත් කාන්තාර ජීවීන් සිය ජීවිතවලදී මුහුණ දෙන අසීරුතම අභියෝගය නම් ජලය හිඟකම හෝ පිපාසාව හෝ අධිකතර උෂ්ණත්වය නම් නොවේ. එය වනාහී කෑම හිඟකම යි.

...

Read More

BBC – සතියේ හොඳම ඡායාරූප

BBC පුවත් සේවය විසින් තේරූ ගෙවී ගිය සතියේ හොඳම ප්‍රවෘත්ති ඡායාරූප – ලොව පුරා අන්තර්ජාතික පුවත් සේවාවන් හි පළ වූ…

...

Read More

දරුවන්ට සිනහා ගෙනා බැරී චක්ල් ජීවිතයට සමුදෙයි.

ඔහු ළමා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් 2008 වසරේ විශේෂ ඇකඩමි සම්මානයකටද උරුමකම් කීය

...

Read More

දෙපා අතර තිබෙන අවයවයට නොව හැකියාවට රැකියාව ලබාදෙන්න – බීබීසී ආයතනයෙන් කදිම ආදර්ශයක්

අපි සෑමදාම විවිධත්වය යැයි විශ්වාස කළ දේවල්වලටත් වඩා එහා යාමට දැන් සූදානම් විය යුතුයි. “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් විය යුතු වෙනස්කම් සලකා බලමින් මෙන්ම ජනවර්ග වශයෙන් සලකා බලමින්ද අප විසින් සිදුකළ වෙනස්කම් තව තවත් පුළුල් කළ යුතුය.

...

Read More

ස්ත්‍රියක වීම සම වැටුප් නොලැබීමට හේතුවක් නොවන බව කියා දුන්, බී බී සී හී කැරී ග්‍රේසි‍

ලොව කොතැනද , කුමන තරාතිරමක,කුමන පසුබිමක,කා අතර වුවද කාන්තාවන්ට වෙනස් කොට සැළකීමේ පුරුද්ද තවමත් සමාජයෙන් තුරන් වී නැත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!