BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#human rights

ඔබේ වැසිකිළියේ ශබ්දය, අසල්වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය කරනු ඇත! – කවුරු කොහොම කිව්වත්, ඉතාලිය තමයි ‘හොඳටම කරේ’!

රාත්‍රියේදී ඔබ, ඔබේ අසල්වැසියාගේ නින්දට බාධා කරමින් ශබ්දය ඇති වන ‌සේ වැසිකිළිය භාවිතා කරන්නේද?

...

Read More

F1 තරඟාවලිය සවුදියේ: “සමරිසි විරෝධී රටක තරඟ කරන්නේ සතුටින් නෙමෙයි” ධාවන ශූරී ලුවිස් හැමිල්ටන් ගෙන් කනේ පහරක්!

ෆෝර්මියුලා වන් (F1) මෝටර් රථ ධාවන තරඟාවලිය පළමු වරට සවුදි අරාබියේ පැවැත්වේ. කෙසේවෙතත්, මේ පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ වන විටත් දැඩි විරෝධයක් එල්ල කිරීම ආරම්භ වී තිබේ.

...

Read More

තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමු උගන්ඩන් ජාතික සංක්‍රාන්ති කත ක්ලියෝපැට්රා!

උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම් වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබන්නේ හුදෙක් ලිංගික වෘත්තියේ යෙදෙන පිරිසක් ලෙසය.

...

Read More

සමලිංගික අයිතිය ප්‍රමුඛ රටවල්

ඊයේ දින (26) ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විචාරණයත් සමඟින් සමරිසි විවාහය මේ වන විට රටවල් 30 ක නීත්‍යානුකූලව තහවුරු වී ඇත. නමුත් ලෝකයේ බොහෝ රටවල සමලිංගික ලිංගික ක්‍රියා තහනම් කර ඇත. මේ ඒ පිලිබඳව සටහනක්.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයට ලක්වන සමරිසියන් රැකගැනීමට සියලු රජයන් වෙත කෙරෙන ආයාචනයයි!

ඇෆ්ගනිස්ථානයේ ජීවත් වන එල්ජීබීටීඅයිකිවු ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන ද්වේශ සහගත ක්‍රියාවන් සහ පීඩාවන් පිළිබඳව ආසියාවේ විශාලතම එල්ජීබීටීඅයිකිවු ව්‍යාපාරය වන ILGA Asia සංවිධානය සහ Stonewall සංවිධානය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සියලු රජයන් සහ මානුෂීය ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

...

Read More

කාන්තාවන් සහ LGBTIQ පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කරන්න – ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව ILGA Asia වෙතින් ඒකාබද්ධ ප්‍රකාශයක්

ILGA Asia නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයට ලංකාව ද ඇතුළු ලොව නන්දෙස LGBTIQ ප්‍රජා සංවිධාන 135 ක් මේ වන විට අත්සන් යොදා ඇත.

...

Read More

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගම – යුරෝපා සංගමයේ දැඩි විරෝධය!

මීට මසකට පමණ ඉහත හංගේරියාවේ අමුතුම නීතියක් සම්මත කරගෙන තිබේ. එයින් කියවෙන්නේ වයස අවුරුදු 18 ට අඩු කිසිවකුට සමලිංගිකත්වය ප්‍රදර්ශනය වීම තහනම් විය යුතු බවයි.

...

Read More

ඔලිම්පික් අස්සේ සමලිංගිකභීතිකාවට රන්පදක්කම් දිනන ජපානය – සංක්‍රාන්ති සමාජභාවය දේශපාලන පිටියේ විහිලුවක් වෙයි!

මෙවර පළමු විවෘත සංක්‍රාන්ති සමාජභාවී මලල ක්‍රීඩකයාද සහභාගී වන 2021 ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වන්නට නියමිත ජපානයේ එල්ජීබීටී පුද්ගලයන් හට ඉදිරිපත් කර තිබූ සමානාත්මතා පනත LDP නායකයින් හමුවේ ඉවතට විසිවේ.

...

Read More

කන්වර්ෂන් තෙරපි තහනම් කිරීමේ පළමු පියවර අයර්ලන්තය තබයි. බොරිස් ජොන්සන් තවම “ආගමික නිදහස” ගැන තර්ක කරයි

අයර්ලන්ත රජය ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමවේදයක් වන පරිවර්තන චිකිත්සාව නැතහොත් කන්වර්ෂන් තෙරපි රට තුළ තහනම් කිරීමට අවධානය යොමු කර තිබේ.

...

Read More

කාන්තා අයිතිවාසිකම් එපා! සමානාත්මතාවය සහතික කරන ඉස්තාන්බුල් ප්‍රඥප්තියෙන් තුර්කිය ඉවත්වෙයි!

තුර්කියේ ජනාධිපති රිසෙප් Tayyip Erdogan සිය පාලක පක්ෂයේ ලැබුණු නවතම ජයග්‍රහණයෙන් පසු දින ජනාධිපති නියෝගයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් ඉවත් වීමට තරණය කර තිබේ.

...

Read More

සමලිංගික විවාහ තහනම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණය තීන්දු කරයි

ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවාහය ‘ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම’ අතර සිදුවන්නක් බවටම අර්ත දක්වා ඇත. එවැනි පසුබිමක සමලිංගික විවාහ පිළිගැනීමට රට අපොහොසත් වීම ‘ව්‍යවස්ථා විරෝධී’ බව ජපානයේ උතුරු දූපතක් වන හොක්කයිඩෝ හි අගනුවර වන ස්ප්පොරෝ හි දිස්ත්‍රික් උසාවිය මඟින් තීන්දු කර තිබේ. LGBT හෙවත් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකෙන මෙම තීන්දුව, උක්ත වගන්තිය […]

...

Read More

සමලිංගිකත්වය ‘එළුවන් සමඟ නිදිවැදීමට’ සමාන කළ පෝලන්ත මන්ත්‍රීවරයා ඇමතිධුරයකට!

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු සිම්කොව්ස්කි ට අනුව හුදෙක් මතවාදයක් පමණි. සිය අමාත්‍ය බලය යොදාගනිමින් අධ්‍යාපන විෂයය ධාරාවන් තුළ පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ආශ්‍රිත අධ්‍යයන කටයුතු ඉවත් කිරීමට පවා මොහු කටයුතු කරනු ඇති බවට පෝලන්ත මානව හිමිකම් ක්‍රියාකාරීහු බිය පළ කරති.

...

Read More

ඇමරිකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ට පනවා තිබූ හමුදා තහනම ඉවතට!

ධවල මන්දිරය විසින් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හමුදා සේවය ලබා දීමට පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව කිසිවිටකත් බාධාවක් නොවිය යුතු බවට ජනපති බයිඩන් මහතා විශ්වාස කරන බවයි.

...

Read More

ගෙදර යන්න දින කිහිපයකට මත්තෙන් සමරිසියන්ගෙන් ද පලිගත් ට්‍රම්ප්!

පිටු 89 කින් සමන්විත මෙම නීති සංග්‍රහය ඔස්සේ සෞඛ්‍ය හා මානව සේවා පද්ධතීන් තුළ LGBT+ පුද්ගලයින් වෙනස්කොට සැලකීම් වලට ලක්වීම සාධාරිණීකරණය කරනු ලබයි.

...

Read More

සමරිසි ක්‍රියාකාරී නිකොලස් යට්‍රොමනෝලකිස් ග්‍රීසියේ කැබිනට් අමාත්‍යධුරයකට!

LGBT+ ප්‍රජා නියෝජනය ග්‍රීක රජය තුළ පැවතීම එරට LGBT+ ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!