BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Thailand

කඩාවැටුණු තායි ගුවන් සමාගමට සරණක් ලැබේද? 

කඩා වැටුණු තායි ගුවන් සමාගමට අධිකරණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත්, එහි කලමනාකාරීත්වය තුළ සංශෝධන ඇති කරමින් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

...

Read More

තායිලන්ත රජු රූමතියන් 20 දෙනෙකුගේ අන්තංපුරයක් සමග ජර්මනියේ ලොක්ඩවුන් වෙයි!

තායිලන්ත ජාතිකයන් සිය රජුට එරෙහිව වචනයක් පවා පැවසීමට සාමාන්‍යයෙන් මැලි වෙතත්, මේ වන විට ඔවුන්ගේ කෝපය සමාජ ජාල හරහා දෝරෙ ගලමින් තිබේ.

...

Read More

කොරෝනා අස්සෙන් ඇසෙන අසරණයන්ගේ විලාපය

ලංකාව සතියකට ෂට් ඩවුන් කරන්නට දැන් සාකච්ඡාවකි. රජයේ සේවකයන් වැටුප් සහිතව නිවෙස්වලට වී සිටින විට එදා වේල සරිකරගන්නවුන් අන්ත අසරණ තත්වයකට වැටී ඇති බවට තවත් සාකච්ඡාවකි. මේ සියලු කතාබහ මානව කේන්ද්‍රීය ය.

...

Read More

තායිලන්ත මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය ඇම්ෆෙටමින් පෙති දස දහස් ගණනක් සමඟ මෝටර් රථයක් වෙන්දේසි කරයි!

ඇම්ෆෙටමින් ටැබ්ලට් දස දහස් ගණනක් සඟවා තිබූ මෝටර් රථයක් නොදැනුවත්ව වෙන්දේසි කළ තායිලන්තයේ මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය පසුව ඒ පිළිබදව සමාව ඉල්ලා තිබේ.

...

Read More

තායිලන්තයේ වෙඩි තැබීමකින් 15ක් මරුට!

තායිලන්තයේ මෑත කාලයේ වාර්තා වූ දරුණුතම මනුශ්‍ය ඝාතනය මෙය බවට සැලකේ.

...

Read More

තායි රජු, ආරක්ෂක නිළධාරිණිය සිය රැජින ලෙස විවාහ කරගනී

66 හැවිරිදි තායි රජු 2016 වසරේදී සිය පිය රජුගේ ඇවෑමෙන් තායිලන්තයේ සිහසුනට ව්‍යවස්ථානුකූලව පත් විය.

...

Read More

‘‘ඇයට එහෙම කරන්න බෑ“ – තායි රජු කසය අතට ගනියි

තායිලන්තයේ දේශපාලන භූමිකම්පාව‘ ලෙසින් විචාරකයන් විසින් හඳුන්වන තායි රජ කුමරිය මිලිටරි ජුන්ටාවට එරෙහිව අගමැති සටනට ඉදිරිපත් වීම පිටුපස තවත් කතා තිබේ. ඒ අතරින් ලොකුම කතාව වන්නේ, තායි රජුට, ඇය තම සහෝදරිය බව හිටිහැටියේ මතක් වී තිබීමයි.

...

Read More

තායිලන්තයේ මී ලඟ අගමැති වනු ඇත්තේ රජ කුමරියක් ද?

තායිලන්ත රාජකීය පවුලේ දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි.

...

Read More

බැංකොක් වායු දූෂණය ඉහළට, පාසැල් වසා දැමේ

විෂ දුම හේතුවෙන් නගරය පුරා ජන ජීවිතය අඩපණ වී ඇත‍

...

Read More

නව වසර ඔන්න මෙන්න තිබියදී මහමග මිය යන තායිලන්ත වැසියෝ

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තය තුළ සෑම මරණ 100000 කටම සියයට 32.2 මරණ වාහන අනතුරු නිසා සිදු වන බවයි. ගිනි කොණ දිග ආසියාවේ මාර්ග අනතුරු හේතුවෙන් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ වියට්නාමය තුළය.

...

Read More

‘‘මගේ ජීවිතයේ ආදරය ඔබයි!“ – ලොව වැඩියෙන්ම රෝම වැවෙන යුවතිය, පෙම්වතා සමග විවාපත් වෙයි.

‘‘මෙහෙම එකියෙකුට කාටද ආදරය කරන්න පුළුවන්?“ යැයි මේ ඡායාරූපය දුටු සැණින් ඔබට සිතෙන්නට බැරි කමක් නැත.

...

Read More

අලි ඇතුන් පිටේ යන අලුත්ම සංචාරක මේනියාව

තායිලන්තයේ අඩි 9 ක් උස, ටොන් 4 ක්වත් බර හස්ති දැවැන්තයන් පිටේ යන සංචාරකයන් එයින් මහා සතුටක් ලබද්දී මේ ගාම්භීර ජීවිත එයින් ලබන්නේ මහා දුකක්. Elephant Riding in Thailand

...

Read More

තායි ගුහා දරුවන් තාවකාලිකව සසුන්ගත කෙරේ

තායිලන්තයේ ගුහා දරුවන් දින 9 ක පැවිදි දිවියකට එළඹීමට නියමිත ය. එය, ඔවුන් අත්දුටු විපත්තිදායක සිදුවීම නිසා හටගත හැකි මානසික බලපෑම් අවම කරනු ඇත

...

Read More
error: Content is protected !!
error: Content is protected !!