කොවිඩ් වෛරසයට ගොදුරු වූ නේපාලයෙන් එවරස්ට් කඳු නගින්නන්ට කෝවිඩ් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා චීනය එවරස්ට් කන්ද මුදුනේ “වෙන් කිරීමේ මාර්ගයක්” පිහිටුවනු ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.කොවිඩ් වෛරසය ප්‍රථම වරට චීනයේ දී මතු වූයේ 2019 අග භාගයේදී වන අතර, දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම් මාලාවක් හරහා චිනය බොහෝ දුරට රට තුළ වසංගතය පැතිරිම පාලනය කර ඇත.
මෑත සතිවල දී ලෝකයේ උසම කඳු මුදුන එවරස්ට් හි නේපාල සිමාවවේ පිහිටි කඳවුරු තුලින් ආසාදිත කඳු නගින්නන් 30 කට අධික පිරිසක් ඉවත් කර ඇත.
එවරස්ට් කන්ද චීනය-නේපාල දේශ සීමාව හරහා ගමන් කරන අතර උතුරු බෑවුම චීනයට අයත් වේ.ටිබෙට් බලධාරීන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ උතුරු හා දකුණු බෑවුම්වල හෝ ඉහළ කඳු නගින්නන් අතර සම්බන්ධතා වළක්වා ගැනීම සඳහා “දැඩි වසංගත වැළැක්වීමේ පියවර” ගන්නා බවයි.
නේපාලයෙන් එවරස්ට් බලපත්‍රයක් සඳහා පමණක් ඩොලර් 11,000 ක් වැය වන අතර කඳු නගින්නන් ගවේෂණයක් සඳහා ඩොලර් 40,000 ක් ගෙවයි.පසුගිය සති තුන තුළ, අසල්වැසි ඉන්දියාවේ මාරාන්තික කොවිඩ් දෙවන රැල්ලෙන් ආසාදන පැතිරීම නිසා නේපාලයේ දෛනික සිද්ධි සිග්‍රෙයන් වර්ධනය වි ඇත.
නේපාලය විසින් වසංගතයෙන් 2020 වන විට සංචාරක කර්මාන්තය විනාශකාරී පහරකට ලක්වීමෙන් පසු 2021 වසරේදි නරඹන්නන් ප්‍රවර්දනය සඳහා වාර්තාගත කඳු නැගීමේ බලපත්‍ර ගණනාවක් නිකුත් කර තිබේ.
(24matins.ukවෙතින්)
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…