දවසේ වීඩියෝව
#trending
Sky News පුවත් සේවාව මුල් වරට හෙළි කරන, රුසියානු හමුදා සොල්දාදුවන්ගේ ස්ත්‍රී දූෂණ නිරුවත
... Read Moreතණබිම් වනාහී මහා විවෘත තැනිතලා ය. අසීමිත හිස් අවකාශ ය. දස දෙස පැතිර තිබෙන්නේ අත්‍යන්ත නිහඬතාව යි. එහෙත් ඒ හිස් බව ඇස් බැන්දුමකි. මායාවකි.
... Read Moreඇෆ්ගනිස්ථානය තලෙයිබානයට නතු වීමට පෙර ගෙවී ගිය වසර 20 තුළ ‘ස්ත්රීන්ගේ රූපවාහිනිය’ වැනි සංකල්ප පවා එරට ක්‍රියාත්මක විණි.
... Read Moreමනුෂ්‍යයෝ උපද්‍රවයේ අවදානම කෙතෙක් තිබුණ ද, නොකඩවා ම මිහිමඬලේ උස ම තැන් තරණය කිරීමේ නියැළී සිටිති.
... Read More2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට සිය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ, සියලු බාහිර ණය ගෙවීම අත්හිටුවීමට තමන්ට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.
... Read Moreඔවුන් අප්‍රිකාවේ සංචාරක එඬේරුන් ය. ඔවුහු බැබුන් වානරයන් ව දඩයම් කරති. එළදෙනුන්ගේ මුත්‍රාවලින් හිසකේ පාට කරන ඩයි සාදති.
... Read Moreඉන්දියානුවන් මිලියන ගණනක් මේ දිනවල මහත් කණස්සල්ලට පත් ව සිටින්නේ ගිය සතියේ කිලෝ 14.2 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ නිසා ය!
... Read Moreලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වැසි වනාන්තරය, ගතවූ අප්‍රේල් මාසය වන විට දෙගුණයකින් කපා දමා ඇති බව හෙළි වේ.
... Read Moreනිරයේ තරම් උණුසුමක් සමග ඉන්දියාව ගිනි ගනිමින් තිබේ. පාකිස්ථානයේ ද තත්වයේ වෙනසක් නැත.
... Read More