ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් මාර්තු 19-31 කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
මෙම ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සතියේ ආරම්භ වීමට නියමිත ව තිබුණේ ගාල්ලෙනි. ඒ සඳහා 3000 කට අධික එංගලන්ත ක්‍රිකට් රසිකයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත ව තිබිණි.
ටෙස්ට් තරග 2 කින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය දැනට පවතින තත්වය අනුව බොහෝ විට අවලංගු වීම හෝ කල් දැමීම සිදුවනු ඇත.
මෙම සංචාරය සම්න්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පිල මුල පටන්ම ආරක්ෂක නිර්ණායක යොදා ගෙන තිබිණි.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන් අතට අත දීම සිදු නොකිරීමටත්, මාධ්‍යවලින් මීටර 2 ක් ඈත්ව සිටීමටත් තීරණය වී තිබිණි.
ක්‍රිකට් රසිකයන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී නොසිටීම සහ ඔටෝග්රාෆ්ස් අත්සන් නොකිරීම ද ඔවුන් විසින් ගෙන තිබූ පූර්ව ආරක්ෂක නියාමනයන් කිහිපයකි.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…