තලේබාන් සංවිධානය කාබුල් නගරය අත්පත් කර ගැනීමට ආසන්න වූ අවස්ථාවේදී ජනාධිපති අස්රෆ් ඝානි බලය අතහැර යාමට එකඟ වූ අතර ඒ අනුව ඔහු වෙනත් රටකට පලා ගියේය. ඔහු පලා ගියේ කුමනට රටටද යන්න මේ දක්වා නිශ්චිතව අනාවරණය වී නොමැත. ටජිකිස්ථානයට හෝ උස්බෙකිස්ථානයට පලා යන්නට ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය සැක කරනවා. මේ අතර ඇතැම් වාර්තා පවසන්නේ ඔහු ඕමානය වෙත යන්නට ඇති බවයි.
ජනාධිපති අස්රෆ් ඝානි රටින් පලා යද්දී හෙලිකොප්ටරයක් පුරවා මුදල් රැගෙන ගොස් ඇති බවත්, මෝටර් රථ හතරක්ද රැගෙන ගොස් ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ රුසියානු තානාපති කාර්යාලය රුසියානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. තවත් විශාල දේපල ප්‍රමාණයක් රැගෙන යාමට ජනාධිපතිවරයා උත්සාහ දරා ඇති නමුත් ගුවන් යානයේ ඉඩ ප්‍රමාණවත් වීම නිසා ඒවා අතහැර දමා යාමට ඔහුට සිදුව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීමත් සමග ඇෆ්ගන් ජනතාව විශාල පිරිසක් සිය ඇඳිවත පමණක් සහිතව වෙනත් රටකට පැනයාම සඳහා කාබුල් ගුවන් තොටපුල තුළ රැස්කමින් සිටි බව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. රටේ ජනතාව එවැනි තත්වයක සිටිද්දී ඔවුන්ගේ පාලකයා හෙලිකොප්ටර් පුරවා මුදල් ඇතුළු දේපල රැගෙන ජනතාවද අනතුරේ දමා රටින් පිටව ගියේය.
UN for LNW
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.