කාලීන

රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි

ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි.

පිලිපීන PEP පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස්, හිටපු ඒකාධිපති නායකයෙකු වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ එකම පුත්‍රයායි.

පිලිපීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ට 1989 වසරේදී රටින් පලායාමට සිදු වූයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. ජනතාව පීඩාවට පත්කළ ඒකාධිපතියෙකු වූ මාකෝස් හවායිහිදී හෘදයාබාධයක් හේතුවෙන් හවායිහිදී මිය ගියේය.

මාකෝස්ටත් වඩා ජනතා විරෝධය එල්ල වූයේ ඔහුගේ බිරිඳ වූ ඉමෙල්ඩාටයි. ඇය පිලිපීන ජනතාවගේ මුදල් මිලියන ගණන් වැය කරමින් ඉතා සුපිරි ජීවිතයක් ගතකළ අතර සිතූ සිතූ පරිදි ජනතා මුදල් භාවිතා කළේය.

කෙසේ නමුත්, දශක තුනකට මදක් වැඩි කාලයක් ගතවෙද්දී පිලිපීන ජනතාව නැවතත් මාකෝස් පාලනයක් අපේක්ෂා කර තිබෙනවා. බොන්ගේබොන්ග් මාකෝස් 2010 වසරේ සිට 2016 වසර දක්වා පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කළ අතර ඊට පෙර 1998 – 2007 කාලසීමාව තුළ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයට සමගාමීව උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාද මැතිවරණය පැවැත්වෙන අතර බොන්ග්බොන්ග්ට සහාය පළකරමින් උප ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන ඉන්ඩේ සාරා ඩුටර්ටේය. ඇය 2010-2013 සහ 2016 සිට මේ දක්වා ඩාවෝ නගරාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

UN for LNW

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

10 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

11 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

11 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

12 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago