ගොසිප්

ලොක්ඩවුන් වීම කොයිතරම් සැපක්දැයි බෙකම්ගෙන් ඉගෙන ගන්න !

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිය බාලම දියණිය සමග ඩේවිඩ් බෙකම් ලොක්ඩවුන් ජීවිතය සැපසේ ගත කරන අන්දමයි. ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක් කර ඇති මේ ඡායාරූපය මේ වන විටත් වයිරල් වෙමින් තිබේ.

තවමත් සුපිරි තරුවක් වන ඩේවිඩ් බෙකම්, සිය පවුලේ ලොකු පුතා හැර සෙසු අය සමග අති සුවපහසු ජීවිතයක් මේ ලොක්ඩවුන් සමයේදී ගෙවමින් සිටියි.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහු සිය බාල දියණිය වන 8 හැවිරිදි හාපර් සහ පවුලේ සුනඛ සුරතලුන් දෙදෙනෙකු සමග තැනිතලාවක ගත කළ නිමේෂයකි.

කුණාටු ගැන ඉඟි කරන වළාකුළු තැනිතලාවට ඉහළින් රැඳී තිබියදී ඔවුන් උණුසුම් ජැකට්ටුවලින් සැරසී සිටින්නේ යුරෝපයට ශීත සෘතුව උදා වී ඇති බැවිනි.

පහත දැක්වෙන්නේ ඩේවිඩ් බෙකම්ගේ පවුලේ ඡායාරූපයකි. ඔහුගේ පුතුන් තිදෙනාම දැන් ඉලන්දාරින් ය. මේ ඡායාරූපයේ වම්පස සිටින ලොකු පුතා බෘෘක්ලින් පමණක් මේ වන විට ඔවුන් සමග නැත. ඔහු සිය පෙම්වතිය සමග ලොස්ඇන්ජලීස් නුවරට ගොස් සිටින අතරතුර එහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් වී සිටියි.

ප්‍රීතිමත් පවුල් ජීවිතය නිසාම මේ වන විට ඩේවිඩ් බෙකම්, අතීතයේ ස්පයිස් ගර්ල්ස් ගායිකාවක වූ සහ වර්තමානයේ විලාසිතා නිර්මාණ සමාගමක අයිතිකාරිය වන වික්ටෝරියා බෙකම් පමණක් නොව, ඔහුගේ දූ දරුවන් ද මේ වන විට ලෝකයේ ජනප්‍රිය තරු බවට පත්ව සිටිති.

45 හැවිරිදි ඩේවිඩ් බෙකම්, 46 හැවිරිදි වික්ටෝරියා බෙකම් සිය දරුවන් වන රොමියෝ, කෘෘස් සහ හාපර් සමග මේ ලොක්ඩවුන් සමය ගත කරන්නේ එංගලන්තයේ කොස්ට්වොල්ඩ්ස් හි පිහිටා තිබෙන පවුම් මිලියන 6 ක් වටිනා මන්දිරයේ ය.

Share

Recent Posts

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

57 mins ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 hour ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

15 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

18 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

19 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

20 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

20 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

20 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

20 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

23 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 days ago