සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැඩි ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයේ දරුවන්ගෙන් මිලියන 26.21ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව එරට අධ්‍යාපන ආයතනයේ නව වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීට පෙර නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව එම සංඛ්‍යාව මිලියන 22.02ක්ව තිබූ බව ද වාර්තා වේ.
නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ , පාසල් අධ්‍යාපනය බිඳ වැටීම ඉදිරියේදි එරට අනාගතයට දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වී ඇති බවයි.
පාකිස්තාන අධ්‍යාපන සංඛ්‍යාලේඛන ආයතනයේ 2021-22 වාර්තාව මඟින් එරට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් විමතිය දනවනසුලු කරුණු රැසක් හෙළි වී ඇති අතර, පාසල් යා යුතු වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 39% ක් දැනට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම බරපතළ තත්ත්වයක් බව ද පෙන්වා දී ඇති බව සඳහන් වේ.
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…