සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 17.
ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඊයේ(16) දිනයේදී ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද කෘස් මිසයිල හේතුවෙන් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ හමුදාවට අනුබද්ධ පුවත් ඒජන්සියකට අනුව ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ගත් බවයි.
ජයිෂ් අල්-අඩ්ල් යනු සිස්ටාන්-බලුචෙස්තාන් හි ක්‍රියාත්මක වන වඩාත් ක්‍රියාකාරී සහ බලගතු සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන අතර පකිස්ථාන රජය ප්‍රහාර සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, කිසිසේත්ම පිළිගත නොහැකි ලෙස ඉරානය විසින් සිය ගුවන් කලාපය ප්‍රකෝපකාරී ලෙස උල්ලංඝණය කිරීමත්, පකිස්ථානය සහ ඉරානය අතර සන්නිවේදන මාර්ග කිහිපයක් තිබියදීත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවීම වඩාත් කණගාටුදායක බවත්යි.
ඉරාන ප්‍රහාර පැමිණෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට මැදපෙරදිග පුරා උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ ය.
ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ ඉරාකයට සහ සිරියාවට පසුව ඉරාන ප්‍රහාරයකට ගොදුරු වූ තෙවැනි රට පාකිස්තානයයි.
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…