සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 හැවිරිදි නොබෙල් ත්‍යාග ලාභි මියන්මාරයේ හිටපු රාජ්‍ය නායිකා අවුන් සාන් සුකි බන්ධනාගාරයේ සිට නිවාස අඩස්සියට යොමුකර ඇති බව එරට හමුදා ජුන්ටාව ප්‍රකාශ කර තිබේ.
මේජර් ජෙනරාල් සව් මින් ටුන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, කාලගුණය අතිශයින් උණුසුම් බැවින් තාප ආඝාතයෙන් ආරක්ෂා කිරීමට මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමු වූ බවයි.
2021 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන්සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හැරීමෙන් අනතුරුව සිර අඩස්සියේ පසු වේ. රාජද්‍රෝහීත්වය සහ අල්ලස් දීමේ සිට විදුලි සංදේශ නීතිය උල්ලංඝණය කිරීම දක්වා වූ අපරාධ සම්බන්ධයෙන් ඇය වසර 27ක සිර දඬුවමකට මුහුණ දෙන අතර, ඇය චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ලෝක නායකයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් ඇයව නිදහස් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා ඇති මුත් හමුදා ජුන්ටාව මේ වන තෙක් අවුන් සාන් සුකී නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…