සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හෙට (04) දින බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ආරම්භ වන අතර, එහිදී සංක්‍රමණික ඡන්දදායකයින්ටත් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයකි.
ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයින් සහ සංක්‍රමණිකයන්, ප්‍රධාන වශයෙන් නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණි ප්‍රදේශ, බ්‍රිතාන්‍ය මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
මෙහිදී වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බව බොහෝ දෙනා අපේක්ෂා කරනු ලබයි.
විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇත. - ඩේවිඩ් කැමරන්
ස්ටාමා, ටෝනි බ්ලෙයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් බලවත්ම බ්‍රිතාන්‍ය නායකයා…
සීනා විශිෂ්ටතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස සලකනු ලබන අතර 2001 හි WWE හා සම්බන්ධ වීමෙන්…
න්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.
වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි…
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බවයි.
පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට…
ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ප්‍රකාශ කළේ යුද්ධය නිසා සුඩාන ජාතිකයන් 755,000ක් පමණ ව්‍යසනයට…
ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ…
ස්ටාමා අද පෙරවරුවේ නව කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ.
රටක් වෙනස් කිරීම ස්විචයක් එබීමක් වැනි සුළු දෙයක් නොවේ.
සටහන - පුන්සරා ලියනගේ ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය…
කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්.
යුරෝපයට යන ගමනේ දිග නිසා අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම ඇදහිය නොහැකි තරම් භයානක වේ.
ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.