සටහන: සශිකලා මධුෂාණි,මැයි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 වසරේ කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනේඩියානු පොලිසිය ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට ඉන්දීය රජය සමඟ සබඳතා තිබේදැයි විමර්ශනය කරන බව වාර්තා වේ.
45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය වසරේ විශාල සීක් ජනගහනයක් වෙසෙන වැන්කුවර් උපනගරයක් වන Surrey හි Sikh කෝවිලකින් පිටතදී වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු ඉන්දියාවේ ස්වාධීන සික් නිජබිමක් වන ඛලිස්තානය නිර්මාණය කිරීම සඳහා කැනඩාවේ සිට කටයුතු කරන්නෙකි.
නිජ්ජාර්ගේ මරණයෙන් අනතුරුව කැනඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මෙම මරණයට නවදිල්ලිය වගකිව යුතු බවට විශ්වසනීය සාක්ෂි තමන් සතුවන බව ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් පලුදු විය.
නිජ්ජාර් “ත්‍රස්තවාදියෙකු” ලෙස නම් කර ඇති ඉන්දියාව කැනේඩියානු අගමැතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති මුත් පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව ගැන කනස්සල්ල පළ කර තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…