එසැණ පුවත්

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 35කට පසු නැවතත් ශ්‍රී ලංකාවට

ලෝක විවාහක රූ රැජින  කිරුළ (Mrs.World 2020) අද (7) උදෑසන නැවත වරක් ලංකාවට හිමි විය.

එහිදී ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳුවේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස මෙම තරගයට ඉදිරිපත් වූ කැරොලයින් ජූරි ය.

අද උදෑසන ඇමරිකාවේ ලස් වේගස් හි Westgate Las Vegas Resort and Casino හිදී මෙම අවසාන මහා තරගය පැවැත්විණි.

එහිදී දෙවැනි තැන අයර්ලන්තයේ විවාහක රූ රැජින වෙතද තුන්වැනි තැන ඇමරිකාවේ වර්ජින් අයිලන්ඩ්ස් හි විවාහක රූ රැජින වෙත ද හිමි විය.

ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි තරගයට සහභාගි වීම සඳහා පිටත්ව යමින්

2019 විවාහක රූ රැජින ලෙස ලංකාවේදී කිරුළු පැළඳි අවස්ථාව : Photograph: FaceBook

ලෝක විවාහක රූ රැජින තරගය 1984 වසරේදී ආරම්භ වූවකි.

මෙම පළමු ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගත්තේ ද ශ්‍රී ලංකාවේ රෝසි සේනානායක මහත්මිය විසින් වීම විශේෂත්වයකි.

Rosy Senanayake – Mrs World -1984

ඉන්දියාව විසින් මෙම කිරුළ දිනාගෙන ඇත්තේ එක් වතාවක් පමණි. ඒ, 2001 වසරේදී ය.

මේ අනුව, ලෝක විවාහක රූ රැජින තරගය ආරම්භ වූ වසරේ සහ, එයට වසර 35කට පසු මේ වසරේ ශ්‍රී ලංකාවට එම කිරුළ නැවත වරක් හිමි වී තිබේ.

Share

Recent Posts

බෙලීස්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

එය පසුගිය වසරේ කලාපයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පතුරුවන වසංගතයක් විය.

11 hours ago

සෙලෙන්ස්කිගේ ඉල්ලීම!

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින්…

12 hours ago

ඊලොන් මස්ක්ගේ ඊළඟ මෙහෙයුම!

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සහායෙන් පර්යේෂණ 3,300කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඒ වෙත විද්‍යාත්මක සහ…

12 hours ago

BERYL මෙක්සිකෝ බොක්ක දෙසට!

බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3…

17 hours ago

උතුරු නයිජීරියාවේ බෝම්බ පිපිරීම්වලින් 18 ක් මිය යයි!

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ පිපිරීම් මාලාවකින් මෙලෙස පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු…

18 hours ago

ඉරාන ජනාධිපතිවරණය කිසිවෙකුට බහුතර බලයක් නොමැතිව නිමා වේ; මීළඟ මැතිවරණය ජුලි 05 වනදා

සුදුසුකම් ලත් මිලියන 60 ඡන්දදායකයින් අතරින් මෙවර ජන්දය භාවිතා කර තිබුණේ, මිලියන 24 ක් පමණක්…

2 days ago

‘මම තරුණයෙක් නොවන බව මම දනිමි, නමුත් මම ට්‍රම්ප්ව පරාජය කරමි’ – බයිඩන්

හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති බරක් ඔබාමා සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ,ට්‍රම්ප් සිය වාසියට…

2 days ago

ඩයනා කුමරිය පැළඳි ඇඳුම් ආයිත්තම් ඇතුළු රජ පවුලට අයත් භාණ්ඩ වෙන්දේසියක්!

මෙම අලෙවියෙහි අයිතම 200කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වී තිබිණි.

2 days ago

ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්

අවම වශයෙන් 50%ක්වත් එක් අපේක්ෂකයකු ලබා ගැනීමට අපොහොසත් වන්නේ නම් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමෙන් පසු පළමු…

2 days ago

ඉරාන ජනාධිපතිවරණය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීම තවත් පැය දෙකකින් දීර්ඝ කෙරේ

මිලියන ගණනක් ජන්ද දායකයන් මැතිවරණය වර්ජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2 days ago

‘ක්‍රිප්ටෝ කුවීන්’ සොයා දෙන්නෙකුට ඩොලර් මිලියන 5ක ත්‍යාගයක්

ඩොලර් බිලියන 4.1ක cryptocurrency වංචාවක් සඳහා FBI විසින් අයව සොයන අතර 2017 වසරේ සිට ඇය…

3 days ago

බයිඩ්න් සහ ට්‍රම්ප් ගැටෙන අද රෑ!

අද (27) රාත්‍රියේ ඇමරිකා ජනාධිපතිවරණයේ විවාදය ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන අතර, අද…

4 days ago

බොලිවියාවේ රජය පැහැරගැනීමේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි

බොලිවියාව 1825 දී නිදහස ලබා ගත් දා සිට දේශපාලන නොසන්සුන්තාවයේ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.

4 days ago