මධ්‍යම මෙක්සිකෝවේ අපරාධ කල්ලියක තුවක්කුකරුවන් සහ කුඩා ගොවි ප්‍රජාවක පදිංචිකරුවන් අතර ගැටුමකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මියගිය අයගෙන් 10 දෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයන් වන අතර හතර දෙනෙක් ගමේ පදිංචිකරුවන් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ, ප්‍රාදේශීය ගොවීන්ට අක්කරයකට (හෙක්ටයාරයකට) කප්පම් ගාස්තුවක් ගෙවන ලෙස ඉල්ලා කරන ලද නියෝගයකට ප්‍රතිචාර වශයෙන් මෙම ගැටුම හටගත් බවත්, දෑකැත්ත සහ දඩයම් රයිෆල් සහිත ගම්වැසියන් ස්වයංක්‍රීය වෙඩි තැබීම් මධ්‍යයේ කල්ලි සාමාජිකයන් යැයි සැක කරන අය පසුපස හඹා ගොස් පැහැර දුන් බවත්ය.
මෙක්සිකෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෙල්ෆිනා ගෝමස් සහ අනෙකුත් ප්‍රාදේශීය නායකයින් ප්‍රචණ්ඩත්වය හෙළා දුටුවේය. එය වසර ගණනාවක් තිස්සේ කෙමෙන් කෙමෙන් පැසුණු කලාපීය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් බව ඔවුහු පැවසූහ.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…