කාලීන

දිල්ලිය නොසන්සුන්

හින්දු ආගමික සංවිධානවල සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් හින්දු දෙවියෙකු වන හනුමාන් ගේ උපන් දිනය සැමරීම සඳහා සංස්කීතික පෙරහැරකට එක් විමෙන් පසුව මෙම තත්වය හට ගෙන තිබේ.

මෙම ආගමික පාගමන මුස්ලිම් පල්ලියක් පසුකර ගිය අතර, ප්‍රචණ්ඩත්වය අවුලුවාලමින් ගල් ප්‍රහාර එල්ල වි තිබේ.

දෙපාර්ශවයම ඔවුනොවුන් චෝදනා එල්ල කරන අතර, පාගමනට පැමිණි පිරිස් පවසන්නේ මුස්ලිම්වරුන් විසින් මෙම ප්‍රහාරය සිදුකල බවත්ය.

මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුස්ලිම්වරු සඳහන් කරන්නේ, හින්දු භක්තිකයන් පල්ලිය අසල ප්‍රකෝපකාරී සටන් පාඨ කියමින් බහින් බස් වූ බවයි.

බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව පොලිස් අපරාධ විමර්ශන අංශය තවමත් පරීක්ෂණ පවත්වයි.

මෙවැනි සිදු වීමක් නිසා 2020 දී මිනිසුන් 50 කට වැඩි සංඛ්‍යාවක්, කෝලාහලයන්ගෙන් දිල්ලියේදී ඝාතනයට ලක් විය.ජහන්ගිර්පූරි සිද්ධියප පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිහඬතාවය ගැන කනස්සල්ල පල කරමින් විපක්ෂ පක්ෂ 13ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෝදිගේ හින්දු ජාතිකවාදී රජය බලයට පත් වූ 2014 සිට ඉන්දියාවේ ආගමික වාර්ගීක ගැටුම් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ආගමික උත්සව, වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් වැඩි ස්ථාන බවට පත්ව ඇත.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

10 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

11 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

12 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

13 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

13 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago