සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ කොන්කෝඩියා නගරයට ආසන්න ග්‍රාමීය මාර්ගයක අතහැර දමා තිබූ ටිපර් රථයක තිබී පිරිමි මළ සිරුරු 19ක් සොයා ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෑත වසරවල මත්ද්‍රව්‍ය හා සංක්‍රමණික ජාවාරමට සම්බන්ධ කල්ලි අතර ප්‍රචණ්ඩත්වය ඉහල ගොස් ඇති අතර මූලික විමර්ශනයකින් හෙළි වූයේ ගැටුම මෙක්සිකෝවේ බලවත්ම සමාගමක් වන Sinaloa කාටෙල් සහ “Chiapas and Guatemala” කාටෙල් හා තවත් කල්ලියක් අතර ඇති වු ගැටුමක් මේ සඳහා හේතු වූ බවයි.
Insight Crime නමැති රාජ්‍ය නොවන සංවිධානයට අනුව, චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක් වශයෙන් හඳුනාගෙන තිබේ.
මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.
ආසියාවේ උත්කර්ෂවත්ම විවාහ උත්සවය
මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කෙරේ.
කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු…
වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්…
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):AI තාක්ෂණය ඔස්සේ නව බන්ධනාගාර සංකල්පයක් මඟින්…
මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වන බව වාර්තා වේ
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වසර මුලදී සැලකිය යුතු පසුබෑමකට ලක්…
චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…
කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.
මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.
මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…