සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ සුමර් නගරයේ සිට ඊසානදිග සිරියාවේ එක්සත් ජනපද හමුදා කඳවුරක් දෙසට ඊයේ(21)දිනයේදී රොකට් පහක් දියත් කළ බව ඉරාක ආරක්ෂක මූලාශ්‍ර දෙකක් සහ එක්සත් ජනපද නිලධාරීන් තහවුරු කර තිබේ.
ප්‍රහාරයෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ධවල මන්දිරයේදී ජනාධිපති ජෝ බයිඩන් හමු වී ආපසු පැමිණ දිනකට පසුව මෙම ප්‍රහාරය දියත් කර තිබිණ.
කටයිබ් හිස්බුල්ලාට අනුබද්ධ ටෙලිග්‍රාම් කණ්ඩායමක සටහනක් කියා සිටියේ ඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා වල සුළු ප්‍රගතියක් දැකීමෙන් පසු මාස තුනකට ආසන්න විරාමය නවතා නැවත ප්‍රහාර දියත් කිරීමට සන්නද්ධ කණ්ඩායම් තීරණය කළ බවයි.
ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සටන් කිරීම සඳහා 2014 දී නිර්මාණය කරන ලද ජාත්‍යන්තර සන්ධානයක කොටසක් ලෙස ඉරාකයේ එක්සත් ජනපදය සොල්දාදුවන් 2,500 ක් සහ සිරියාවේ දේශසීමා හරහා 900 කට ආසන්න පිරිසක් ස්ථානගත කර ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…