ගිනිකොණදිග එංගලන්තයට මිලිමීටර 75-100 අතර දැඩි වර්ෂාපතනයක් ලැබීම මෙයට හේතුවයි.
නැගෙනහිර ලන්ඩනයේ විප්ස් ක්‍රොස් වැනි රෝහල් කිහිපයක් ද ජලයෙන් යට වී ඇති අතර, රෝගීන්ට ඉවත් ව සිටින ලෙසට උපදෙස් ද නිකුත් කිරීමට සිදු විය.
ලන්ඩන් නුවර ප්‍රධාන මාර්ග ගණනාවක් ජලයෙන් යට වී ගිය අතර, එම මාර්ග ඇළ මාර්ග බවට හදිසියේ පරිවර්තනය වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
සෆෝක්, එසෙක්ස් වැනි ප්‍ර දේශ ගණනාවක් සඳහා ද මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පසුගිය දිනවල ඇති වූ දැඩි ගිම්හාන උණුසුම මැද, මෙවැනි හදිසි ගංවතුර තත්වයන් ඇතිවීම, දේශගුණික විපර්යාසවල බලපෑමට ලෝකය වේගයෙන් හසු වෙමින් යන බවට වැඩිදුර සාක්ෂියකි.
පෙර ලිපිය
මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසන් කාර්තුවද?
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…