ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංජර් මියගොස් ඇති බව වාර්තා වේ.
මියයන විට හෙතෙම වයස අවුරුදු 100යේ පසුවූ හෙන්රි කිසිංජර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම කිසිංජර්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයා කනෙක්ටිකට් හි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.
ජර්මනියේ උපත ලද කිසිංජර් චීනය රාජ්‍ය තාන්ත්‍රික විවෘත කිරීම, එක්සත් ජනපද-සෝවියට් අවි පාලන සාකච්ඡා, ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසියන් අතර සබඳතා පුළුල් කිරීම සහ උතුරු වියට්නාමය සමඟ පැරිස් සාම ගිවිසුම් ඇති කර ගැනීම , ඔහු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ රාජ්‍ය තාන්ත්‍රික බලවේගයක් ලෙස දිගටම කටයුතු කළ අතර ඔහුගේ ජීවිත කාලය පුරාම දැඩි අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් වඩාත් සාකච්ජාවට බඳුන් වූ චරිතයක් බවට පත් විය.
සශිකලා මධුෂාණි
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…