කොරෝනා වසංගතය පිළිබඳ ආරක්‍ෂිත උපදෙස් සහ බලයලත් තොරතුරු අඩංගු අධ්‍යාපනික වෙබ් අඩවියක් ගූගල් විසින් සෙනසුරාදා දියත් කළේය.
ගූගල් විසින් රටපුරා පරීක්ෂණ වෙබ් අඩවියක් ඉදිකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් නිවේදනය කිරීමෙන් සතියකට පසුව මෙම වෙබ් අඩවිය දියත් කෙරුණු අතර තමා කොරෝනා ආසාදිතයකු දැයි සොයා ගැනීමට ඇමරිකානුවන්ට ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයිය හැකි අතර ඔවුන්ගේ ළඟම ඇති පරීක්ෂණ ස්ථාන වෙත ද යොමු කළ හැකිය.
නමුත් ගූගල් කිසි විටෙකත් පරිපාලනයේ ප්‍රකාශයන් සනාථ නොකළ අතර සෙනසුරාදා දියත් කළ වෙබ් අඩවියේ පරීක්ෂණ තිරයක් ඇතුළත් නොවේ.
Google.com/covid19 වෙබ් අඩවිය “කොරෝනා වෛරසය පිළිබද දැනුම බෙදා හැරීම, වැළැක්වීම සහ දේශීය සම්පත්” යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.
“රාජ්‍ය නිවේදන පදනම් කරගත් තොරතුරු, ආරක්ෂාව සහ වැළැක්වීමේ ඉඟි, COVID-19 හා සම්බන්ධ සෙවුම් සහ පුද්ගලයින්, පිළිබදව මේ ඔස්සේ වැඩිදුර සොයා ගත හැකිය ”යනුවෙන් ගූගල් බ්ලොග් සටහනක සඳහන් කරයි.
රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් සකස් කරන ලද පරීක්ෂණ උපකරණයක් සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බව පවසමින් ගූගල් සමාගම පසුගිය සතිය මුලදී වෙබ් අඩවිය දියත් කිරීම ප්‍රමාද කළේය. එම මෙවලම තවම සුදානම් නැති බව පෙනේ, එය අවසන් වන්නේ කවදාද යන්න පැහැදිලි නැත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.