ජනාධිපති ජෝ බිඩෙන්ට එරෙහිව දෝෂාභියෝග පරීක්ෂණයක් විධිමත් කිරීමට හවුස් රිපබ්ලිකානුවන් 221 දෙනාගෙන් පක්ෂව ජන්ද 212 ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජෝ බයිඩන් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාරික ගනුදෙනු, විදේශ ව්‍යාපාර පිළිබඳව පසුගිය කාලය පුරාම රිපබ්ලිකනුවන් විමර්ශනය කරන අතර සමහර රිපබ්ලිකානුවන් එවැනි ක්‍රියාවන් දෝෂාභියෝගයක් සඳහා පදනම ලෙස භාවිතා කළ හැකිද යන්න පිළිබඳව පවා සැක පල කර තිබේ.
ජනාධිපති ජෝ බිඩෙන් තමාට එරෙහි දෝෂාභියෝග විමර්ශනය විධිමත් කිරීම සඳහා සභා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිඹඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, මෙය පැහැදිලිවම දේශපාලනික මඩ ප්‍රහාරයක් බවත්, ඇමරිකානුවන්ගේ ජීවිත යහපත් කිරීමට උදව් කරනවා වෙනුවට තමන්ගේම කතානායක වරයෙකු නෙරපා හැර නව කතානායකවරයෙකු පත්කර ගැනීමට සති ගණනාවක් වැයකර දකුණු දේශසීමාව, යුක්රේනය සහ ඊශ්‍රායලය වැනි ගැටලු වෙනුවෙන් මැදිහත්වීමට අවස්ථාව තිබියදී දැවෙන අභියෝගවලට මුහුණ දීමට කිසිවක් නොකර කාලය කා දමන බවයි.
සශිකලා මධුෂාණි
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…