සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිනකට පෙර දකුණු ලෙබනනයේ දී හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු වන මුහම්මද් නිමා නසාර් ඝාතනයට පළිගැනීමක් වශයෙන් නැවත වරක් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට රොකට් 100කට අධික ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.
මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.
හිස්බුල්ලා සංවිධානය පවසන්නේ, ඔක්තෝබර් 7දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ පලස්තීන හමාස් සන්නද්ධ කණ්ඩායම සමඟ සහයෝගයෙන් ඊශ්‍රායලයට පහර දෙන බවයි. කෙසේ නමුත් මියගොස් සිටින ‘හජ් අබු නිමා” හෙවත් නසාර්, යනු ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව සිය යුද්ධය දියත් කිරීමෙන් පසු ඊශ්‍රායල් ලෙබනන් දේශසීම අතර සටන්වලින් මියගිය තුන්වැනි ඉහළ පෙළේ නිලධාරිකි.
ලෙබනන් ප්‍රහාරයෙන් අනතුරුව උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ ගණනාවක ලැව්ගිනි ඇතිව ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදාව ප්‍රති ප්‍රහාර දියත් කර ඇති අතර දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 496 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ අවම වශයෙන් සිය සොල්දාදුවන් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් ඇති බවයි.
විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇත. - ඩේවිඩ් කැමරන්
ස්ටාමා, ටෝනි බ්ලෙයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් බලවත්ම බ්‍රිතාන්‍ය නායකයා…
සීනා විශිෂ්ටතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස සලකනු ලබන අතර 2001 හි WWE හා සම්බන්ධ වීමෙන්…
න්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.
වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි…
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බවයි.
පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට…
ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ප්‍රකාශ කළේ යුද්ධය නිසා සුඩාන ජාතිකයන් 755,000ක් පමණ ව්‍යසනයට…
ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ…
ස්ටාමා අද පෙරවරුවේ නව කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ.
රටක් වෙනස් කිරීම ස්විචයක් එබීමක් වැනි සුළු දෙයක් නොවේ.
සටහන - පුන්සරා ලියනගේ ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය…
කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්.
යුරෝපයට යන ගමනේ දිග නිසා අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම ඇදහිය නොහැකි තරම් භයානක වේ.
ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.