Gossip

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරුන් රජවරුන් කරයි – ජෝ බයිඩන්

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(01) දිනයේදී 2020 මැතිවරණ පරාජය අවලංගු කිරීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කළ බවට චෝදනා ලැබ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්හට බලයේ සිටියදී කරන ලද නිල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකි බවට තීන්දුවක් ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් එය, ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරුන් රජවරුන් කරන බවට ජනාධිපත් ජෝ බයිඩන් සඳහන් කර තිබේ.

මෙම උසාවි තීන්දුවෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයෙකුට කළ හැකි දේ සම්බන්ධයෙන් දැන් සීමාවන් නොමැති බවත්, සෑම කෙනෙකුම නීතිය ඉදිරියේ සමාන බවත්, ජනාධිපති පවා නීතියට යටත් බවත්, මෙය ජාතියේ ජනතාවට දරුණු අගෞරවයක්වන බවත්, මේවා නිසැකවම ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපතියන්ට වඩාත් හුරුපුරුදු බලතලවන බවත් ජෝ බයිඩන් තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික විනිසුරුවරුන් හය දෙනා අනුමත කළ අතර ඔවුන්ගේ ලිබරල් විනිසුරුවන් තිදෙනා මෙයට විරුද්ධ විය. කෙසේ නමුත් බහුතරයේ මතයට අනුව තීන්දුව සම්මත ව ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නීතිවේදීන් සඳහන් කරන්නේ මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරන බවයි.

Share

Recent Posts

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.

9 hours ago

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නැවතත් ඊශ්‍රයලයට පහර දේ

මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.

10 hours ago

බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාවට ළඟා වේ; ගංවතුර අවදානම් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කෙරේ.

19 hours ago

රිෂි සුනක්ට සිය ආසනය පවා අහිමිවන ලකුණු ?

කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු…

20 hours ago

හෙට (04) ඇරඹෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණය!

වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්…

1 day ago

දිල්ලිය ගංවතුරින් යට වේ

වර්ෂාවෙන් හා ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය යයි.

1 day ago

AI තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ටත් පොෂ් දඬුවමක්!

සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):AI තාක්ෂණය ඔස්සේ නව බන්ධනාගාර සංකල්පයක් මඟින්…

2 days ago

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආගමික උත්සවයක් අතරතුර තෙරපීමකින් මිය ගිය ගණන ඉහළට!

මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වන බව වාර්තා වේ

2 days ago

ටෙස්ලා අලෙවියෙහි යම් වර්ධනයක්!

සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වසර මුලදී සැලකිය යුතු පසුබෑමකට ලක්…

2 days ago

දකුණු මෙක්සිකෝවේ ටිපර් රථයක තිබී මළ සිරුරු 19ක් සොයා ගනියි

චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…

2 days ago

කාම්බෝජයේ පරිසරවේදීන් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව මත සිරගත කෙරේ

කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.

2 days ago

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරුන් රජවරුන් කරයි – ජෝ බයිඩන්

මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.

3 days ago

බිහිසුණු බෙරිල් සුළි කුණාටුව කැරිබියන් දූපත් වලට කඩා වදියි

මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්

3 days ago

රමපෝසා එරට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරයි!

අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…

4 days ago