අධික වශයෙන් පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය එක් කිරීම හේතුවෙන් ඉන්දීය තේ තොගයක් දේශිය හා ජාත්‍යන්තර ගැනුම්කරුවන් විසින් ප්‍රතික්ෂප කර ඇති බව ඉන්දීය තේ අපනයනකරුවන්ගේ සංගමයේ (ITEA) සභාපති Anshuman Kanoria විසින් ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබිණි.
ලෝකයේ සිව්වන තේ අපනයන කරුවා වන ශ්‍රී ලංකාවෙන් 2013 වසරේ දී කිලෝ ග්රෑම් මිලියන 340ක ඉහළ ම නිෂ්පාදනය වාර්තා වූ අතර, එමගින් ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. නමුත් ශ්‍රී ලාංකීය තේ සැපයුම මේ වන විට ගැටලුකාරීය. එබැවින් ශ්‍රී ලාංකීය තේ වෙනුවෙන් පවතින ඉල්ලුම ඉන්දියාවට ලබා ගැනීමේ අටියෙන් තේ අපනයන මණ්ඩලය සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අපේක්ෂා කරයි. ඔවුන් 2021 වසර තුළ ඉන්දියාව රුපියල් කෝටි 5,246.89 ක තේ අපනයනය කර ඇත.
ඉන්දියාව තුළ අළෙවිවන සියලුම තේ ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියේ (FSSAI) ප්‍රමිතීන්ට අනුකූල වේ.
නමුත් මේ වන විට ඉන්දීය තේ තොග ප්‍රතික්ෂප වෙමින් ඇත. මේ හේතුව නිසා නැවුගත කිරීම් ද අඩු වී ඇත.
ඉන්දියාව විසින් 2021 වසරේ දී තේ කිලෝග්‍රෑම් මිලියන 195.90ක් අපනයනය කර ඇත. එවකට ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් වූයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය (CIS) ජාතීන් සහ ඉරානයයි. මෙම වසරේදී තේ කිලෝ ග්රෑම් මිලියන 300 ලබා ගැනීම මණ්ඩලයේ අපේක්ෂාව වේ.
මේ වන විට බොහෝ රටවල් තේ සම්බන්ධයෙන් විවිධ නීති අනුගමනය කරමින් සිටියි.
ඉන්දීය තේ නිෂ්පාදන ආයතන රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියයේ (FSSAI)නියාමනයන් වඩාත් ලිහිල් කර දෙන ලෙසයි.
අපනයනය කරන රටවල ප්‍රමිතීනට අදාළව මෙම තේ නිෂ්පාදනය විය යුතු අතර ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියයේ සම්මතයන්ද පිළිපැදීම අනිවාර්ය වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…