සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 16.
ලෝකය(අවුට්බවුන් ටුඩේ) : 2023 වසරේ ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව කළ සේවය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ නාර්ගේස් මොහොමඩි මහත්මියට ඉරාන විප්ලවවාදී අධිකරණය විසින් තවත් මාස 15කින් ඇගේ සිර දඬුවම් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
ඇය මේ වන විටත්, ඉස්ලාමීය ජනරජයට එරෙහිව ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ලැබ දැනටමත් වසර 12 ක් තිස්සේ එවින් බන්ධනාගාරයේ සිරගතව සිට සිරදඬුවම් විඳිමින් සිටියි.
51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගේස් මොහොමඩි දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් 13 වතාවක් අත්අඩංගුවට පත්ව ඇති අතර වසර 31 ක සිරදඬුවම් වලට බඳුන්ව තිබේ.
මෙම නවතම නඩු විභාගයට ඇය පැමිණ නොසිටි අතර, ඇය නොමැති අවස්ථාවක ප්‍රකාශයට පත්කර ඇති අතර ඇගේ පවුලේ අය මේ සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් නව තීන්දුවට අනුව, මොහොමඩි මහත්මියට ටෙහෙරානයෙන් පිටත වසර දෙකක් පිටුවහල් කිරීමට නියෝග කර ඇති අතර කාලය අවසන් වීමෙන් පසු මොහොමඩි මහත්මියට වසර දෙකක විදේශ ගමන් තහනම් කරන බවත් දේශපාලන හා සමාජ කණ්ඩායම්වල සාමාජිකත්වය සහ එම කාලය තුළ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම තහනම් කර තිබේ.
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…