සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය ආසන්නයේ රික්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක් ඇති වීමෙන් අනතුරුව ජපානය, තායිවානය, පිලිපීනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පනය මෙය වන බව තායිපේ භූ කම්පන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Wu Chien Fu ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව මිනිත්තු 15කට පමණ පසු අගනුවරට පසු කම්පන මාලාවක් දනී ඇති අතර ඊළඟ පැයේදී එය දිගටම පැවති තිබේ. මෙම භූමිකම්පාව දිවයින පුරා දැනී ඇති අතර, සමහර ගොඩනැගිලි ඒවායේ අත්තිවාරමෙන් සෙලවී ඇති ආකාරය සහ දිවයිනේ නැගෙනහිර කොටසේ නාය ගොස් තිබේ.
ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ ඔකිනාවා දූපත, මියාකොජිමා දූපත සහ යායමා දූපත අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මීටර් 3 (අඩි 9.8) පමණ උස සුනාමි රළ ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇති අතර එම ප්‍රදේශ වලින් වහාම ඉවත්වන ලෙස ජනතාව දැනුවත් කර තිබේ,
පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට කම්පන දැනුණු බවයි.
මේ හා සමාන රිච්ටර් මාපක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් 1999 සැප්තැම්බර් මාසයේදී බලපෑ අතර එමඟින් පුද්ගලයන් 2,400 ක් මිය ගියහ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…