හිටපු සැමියා වූ ජොනී ඩෙප් විසින් තමාව ගෘහස්ත හිංසනයට ලක්කල බව පවසමින් ඇම්බර් හර්ඩ් ලිපියක් පළකර තිබූ අතර මෙම ලිපිය හරහා සිය කීර්තිනාමයට බරපතල හානි සිදුව ඇති බව පවසමින් ජොනී ඩෙප් විසින් සිය හිටපු බිරිඳට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
ඇමරිකාවේ වර්ජීනියාහි ෆෙයාර්ෆැක්ස් අධිකරණයකදී මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගත් අතර නඩුව ලොවපුරා සජීවීව විකාශය කළේය.
ගෘහස්ත හිංසනයට ලක්කළ බවට ඇම්බර් හර්ඩ් විසින් එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට ඇය අසමත් වූ අතර ඒ අනුව ජොනී ඩෙප්ට වාසි වන ආකාරයට නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජොනීගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කර තිබේ.
මේ අතර හර්ඩ් ඉදිරිපත් කළ ප්‍රතිහිමිකම් තුනෙන් එකක් ජයග්‍රහණය කිරීමට ඇම්බර් හර්ඩ් සමත් වූ අතර ඒ අනුව ඇයට ඩොලර් මිලියන 02 ක වන්දි මුදලක් ගෙවීමට ජොනීට සිදු වේ.
58 හැවිරිදි ජොනී ඩෙප් සහ 36 හැවිරිදි ඇම්බර් හර්ඩ් අතර විවාහය 2017 වසරේදී දික්කසාදයකින් කෙළවර විය.
සති හයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම නඩුව සජීවී ලෙස විකාශය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයේ පෞද්ලික තොරතුරු රැසක් ලොවටම හෙලිදරව් විය. කෙසේ නමුත් හෙලිදරව් වූ කරුණු අනුව, නඩුව පිළිබඳ අවධානයෙන් සිටි බොහෝ දෙනාගේ අප්‍රසාදය ඒල්ල වූයේ ඇම්බර් හර්ඩ් වෙතයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…