හිටපු කතානායක කෙවින් මැකාති ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සිය පක්ෂයේම අභ්‍යන්තර කැරැල්ලකින් ඉවත් කිරීමත් සමඟ නව සභා නායකවරයකු පත්කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත්වූ ජිම් ජෝර්ඩන් හවුස් රිපබ්ලිකානුවන්ගේ තෙවන ඡන්ද විමසීමෙන්ද පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජයග්‍රහණය සඳහා රිපබ්ලිකානුවන් 221 දෙනාගෙන් අවම වශයෙන් ජන්ද 217ක් අවශ්‍යවන අතර එය ජිම් ජෝර්ඩන්ට සැබෑ නොවන සිහිනයක් වනු ඇති අතර නව සභා නායකත්වය වෙනුවෙන් ඇදී යන සටන දැන් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අතර මෙහි අවසානයක් නොපෙනේ.
රිපබ්ලිකානුවන් අපේක්ෂක සංසදය එළැඹෙන සඳුදා(23) රැස්වීමට නියමිත බව අන්තර්වාර සභා කථානායක රෙප් පැට්‍රික් මැක්හෙන්රි නිවේදනය කර ඇති අතර වාර්තා කරුවන් පවසන්නේ මීළඟට ස්ටීව් ස්කැලිස් සමඟ තරඟ කිරීමට මිනසෝටා නියෝජිත ටොම් එමර්ටට තරඟ කිරීමට කැඳවුම් කරණු ඇති බවයි.
සශිකලා මධුෂාණි
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…