ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමාට අපාහස කළායැයි යන චෝදනා මත 2022 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 475ක් ඉල්ලා ගොනු කරන ලද අපහාස නඩුව ඉවත දමා ඇති බව වාර්තා වේ.
CNN ආයතනය විසින් 2020 මැතිවරණය පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් ගෙන ඇඩොලොෆ් හිටිලර් හා සසඳමින් මහා බොරුව ලෙස විකාශය කරන ලද අවස්ථාවන් පහක් මෙහිදී ට්‍රම්ප් විසින් ඉස්මතුකර තිබේ.
පැමිණිලිකරු සහ නූතන ඉතිහාසයේ වඩාත්ම පිළිකුල්සහගත චරිතයක් අතර සම්බන්ධයක් එහි ප්‍රේක්ෂකයින් වෙත ප්‍රචාරය කිරීමට CNN විසින් හිතාමතා කරන ලද උත්සාහයක් ලෙස ට්‍රම්ප් සිය නඩුව ගොනුකර තිබිණි.
නමුත් මෙය විභාගයේදී ෆෙඩරල් විනිසුරුවරයෙකු වු රාග් සිංහාල් පැවසුවේ එය CNN හි ප්‍රකාශයන් පිළිකුල් සහගත වුවද, අපහාස හිමිකම් පෑමට ලක්විය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් අභියාචනයක් ඉදිරිපත් කරන්නේද යන්න පැහැදිලි නොවන අතර 2015 දී ඔහුගේ පළමු ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කළ දා සිට, තමා අකමැතිම මාධ්‍ය ආයතනයන්ට පහර දීම ඇරඹු අතර CNN ආයතනයට පහර දීම ඔහුගේ ප්‍රියතම එකක් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණේ.
සශිකලා මධුෂාණී_
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.