ඒ, සැප්තැම්බර් 20 වැනිදාට යෙදී තිබෙන මහමැතිවරණය වෙනුවෙන් ඔහු මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ ය.
සිය ප්රචාරක බස් රියට ආපසු යමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.
කුඩා ගල් කැට ඔහු වෙතට එල්ල වූ නමුත්, ඔහුට තුවාළ සිදුවූයේ නැත. එක් ගලක් උරහිසට වැදුණු බව ඔහු පසුව කියා තිබේ.
මීට පෙර 2016 වසරේදී ජස්ටින් ටෘෘඩෝට කාන්තාවක් විසින් වට්ටක්කා ඇටවලින් පහර දීමේ සිද්ධියක් වාර්තා විය.
සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය වාමාංශික ලිබරල් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදීම සඳහා ඔහු කෝවිඩ්-19 තත්වය නොසලකා කාර්ය බහුල වී සිටියි.
මේ හා සමගාමීව කෝවිඩ්-19 එනන්ත්කරණය සහ කෝවිඩ් සංචරණ සීමාවන්ට එරෙහි විරෝධතාවලට ද ඔහුට මුහුණ දෙන්නට සිදුව තිබේ.
පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි.
කලක් ලෝකයේ ආදරණීයම තරුණ නායකයා ලෙස සැලකුණු සහ තවමත් ලෝකයේ ලිබරල්ම නායකයෙකු ලෙස සැලකෙන ජස්ටින් ටෘෘඩෝට මිනිසුන් විසින් ගල් ගසන තත්වයක් මේ වසංගතය විසින් උදා කර තිබේ!
ඡායාරූපය – REUTERS
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…