විශ්ව රූ රැජින සංවිධානය (MUO) ජකර්තා හි පැවති තරඟයේ කිරුළු පැළඳීමේ උත්සවයට දින කිහිපයකට පෙර තරඟකරුවන් කිහිප දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් වූ බවට චෝදනා කිරීමෙන් පසු ඔවුන් ඉන්දුනීසියානු සබඳතා කපා දැමීමට තීරණය කරයි.
අවසන් තරඟකරුවන් හට අනපේක්ෂිත ලෙස “කැළැල් සහ සෙලියුලයිට් සඳහා ශරීර පරීක්ෂාවක්” සිදු කිරීමට අවශ්‍ය බව පවසා ඔවුන්ගේ ඇඳුම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බව තරඟකරුවන් පැවසූ අතර ඇතැමුන් පැවසුවේ ඔවුන් උඩුකය නිරුවතින් ඡායාරූප ද ගත් බවකි.
ඔවුන්ගේ ඡන්ද බලය, සන්නාම ප්‍රමිතීන්, ආචාර ධර්ම හෝ අපේක්ෂාවන්ට අනුකූලව අදාල බලධාරීන් කටයුතු කර නොමැති බව එක්සත් ජනපදය පදනම් කරගත් විශ්ව රූ රැජින සංවිධානය පවසයි.
ජකර්තා පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන අතර PT Capella Swastika Karya විසින් පවත්වාගෙන යනු ලබන මෙම වසරේ මැලේසියාවේ තරඟාවලිය ද අවලංගු කරන බව විශ්ව රූ රැජින සංවිධායකයින් පැවසීය.
විශ්ව රූ රැජින සංවිධානය පැමිණිලි ගොනු කළ කාන්තාවන්ට ඔවුන්ගේ නිර්භීතකම වෙනුවෙන් ස්තූතිය පළ කළ අතර “කාන්තාවන්ට ආරක්ෂිත ස්ථානයක් ලබා දීම” එහි ප්‍රමුඛතාවය බව අවධාරණය කරයි.
සටහන – නිපුනි ලියනගේ
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…