සටහන – පුන්සරා ලියනගේ
ජූනි 19, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :BBC විසින් සොයාගත් නව දත්ත වලට අනුව, එක්සත් රාජධානිය පුරා පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ හතරෙන් එකකින් පමණ ඉහළ ගොස් 46,000 ඉක්මවා ඇති බවට වාර්තා වෙයි.
මේ සෑම අවස්ථාවකදීම, පවුල් විසින් ප්‍රතිකාර සඳහා ගෙවීමක් කර හෝ වෛද්‍ය රක්ෂණය භාවිතා කර ඇති බවට පෙනී යයි.
පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් වාර්තාගත සංඛ්‍යා පැමිණෙන්නේ එංගලන්තයේ සෞඛ්‍ය සේවා පසුබෑම අඩු කිරීමේ තරඟයේ “අමතක වූ පරම්පරාවක් ද” සිටින බව පසක් කර දෙමිනි.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ NHS කාර්ය මණ්ඩලය රෝගීන්ගේ පොරොත්තු ලේඛන කපා හැරීම සඳහා “වෙහෙසකින් තොරව වැඩ කරන” බවයි.
නමුත් එංගලන්තයේ ළමයින් වැඩිහිටියන්ට වඩා පසුගාමී තත්ත්වයකට පත් වෙමින් සැත්කම් සඳහා වසර ගණනාවක් බලා සිටින බවත් මෙමඟින් ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිත කාලය පුරාම ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දිය හැක.
විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇත. - ඩේවිඩ් කැමරන්
ස්ටාමා, ටෝනි බ්ලෙයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් බලවත්ම බ්‍රිතාන්‍ය නායකයා…
සීනා විශිෂ්ටතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස සලකනු ලබන අතර 2001 හි WWE හා සම්බන්ධ වීමෙන්…
න්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.
වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි…
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බවයි.
පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට…
ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ප්‍රකාශ කළේ යුද්ධය නිසා සුඩාන ජාතිකයන් 755,000ක් පමණ ව්‍යසනයට…
ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ…
ස්ටාමා අද පෙරවරුවේ නව කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ.
රටක් වෙනස් කිරීම ස්විචයක් එබීමක් වැනි සුළු දෙයක් නොවේ.
සටහන - පුන්සරා ලියනගේ ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය…
කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්.
යුරෝපයට යන ගමනේ දිග නිසා අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම ඇදහිය නොහැකි තරම් භයානක වේ.
ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.