ඉන්දියාව නියෝජනය කරමින් 2022 ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගිවූ සර්ගම් කෞෂාල් එම උත්කර්ෂවත් උත්සවයේදී ජයග්‍රාහී කිරුළු පැළඳුවාය. වසර 21 කට පසු නැවත ඉන්දියාවට මෙම කිරුළ ගෙන ඒමට කෞෂාල් සමත්විය.
මේ තරගය සඳහා රටවල් 63ක තරගකාරියන් සහභාගී වූ අතර එය ඇමෙරිකාවේ ලාස්වෙගාස්හිදී පැවැත්විණි. ඉන්ස්ටග්‍රෑම් හි ජයග්‍රාහී ප්‍රවෘත්තිය බෙදාහදා ගනිමින් සර්ගම් කෞෂාල් පැවසුවේ, ‘බලා සිටීම අවසන්, වසර 21 කට පසුව අපට කිරුළ නැවත ලැබී ඇත.! ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳීමෙන් පසු කෞෂාල් මහත්මිය කඳුළු සැලුවාය. ඇය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර මීට පෙර විශාග් ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කර තිබේ. ඇයගේ සැමියා ඉන්දීය නාවික හමුදාවේ සේවය කරයි.
මිසිස් වර්ල්ඩ් යනු විවාහක කාන්තාවන් සඳහා පැවැත්වෙන පළමු රූ රැජින තරගයයි. මෙම තරඟය 1984 දී ආරම්භ කරන ලද අතර එහි මූලයන් ඇමෙරිකාවේ විවාහක රූ රැජින තරඟය දක්වා දිව යයි. මුලදී, තරඟය ලෝක රූ රැජින ලෙස නම් කරන ලදී. පසුව එය විවාහක රූ රැජින ලෙස හඳුන්වනු ලැබුවේ 1988 දී පමණි. වසර ගණනාවක් පුරා රටවල් 80කට තරගකාරියන් සහභාගී වූ මෙහි වැඩිම ජයග්‍රාහකයන් සංඛ්‍යාවක් තේරුනේ ඇමෙරිකාවෙනි.
ඉන්දියාව 2001 වසරේදී ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර එය ආචාර්ය අදිති ගෝවිත්‍රිකාර් විසින් දිනා ගන්නා ලදී. මෙවර තරගයේ පළමු අනුශූරිය ලෙස පොලිනීසියා රාජ්‍ය නියෝජනය කළ මහත්මිය දිනාගත් අතර දෙවන අනුශූරිය ලෙස කැනඩාව නියෝජනය කළ මහත්මිය දිනා ගත්තාය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇය අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය.
රෂිකා හෙන්නායක
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.