සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්ෆ්ලුවෙන්සා තවමත් ගෝලීය සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනය වන අතර විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මීළඟ වසංගතය උණ වෛරසය නිසා ඇති විය හැකි බවටයි.
ජ්‍යෙෂ්ඨ රෝග විශේෂඥයින් 187දෙනෙකුගේ පර්යේෂණයන්ට අනුව ඉන 57%ක් දැන් සිතන්නේ උණ වෛරස් වික්‍රියාවක් මීළඟ ගෝලීය මාරාන්තික බෝවන රෝග පැතිරීමට හේතුව වනු ඇති බවයි. මේ පිළිබඳව විස්තර ලබන සති අන්තයේ බාර්සිලෝනා හි පැවැත්වෙන යුරෝපීය සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ සංගමයේ (ESCMID) සම්මේලනයේදී හෙළිදරව් කිරීමට නියමිත වේ.
මේ හා සමගාමිව කොලෝන් විශ්ව විද්‍යාලයේ ජෝන් සල්මන්ටන්-ගාර්සියා පවසා තිබුණේ, ඉන්ෆ්ලුවෙන්සා යනු ලොව විශාලතම වසංගත තර්ජනය බවට ඇති විශ්වාසය දිගුකාලීන පර්යේෂණ මත පදනම් වී ඇති අතර එය නිරන්තරයෙන් පරිණාමය වෙමින් හා විකෘති වෙමින් පවතින බව අධ්‍යයන වලින් හඳුනාගෙන ඇති බවයි.
පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා කුරුළු උණ රෝගීන් මිලියන ගණනක් ඇති කරන H5N1 ඉන්ෆ්ලුවෙන්සා පැතිරයාම පිළිබඳව අනතුරු ඇඟවූ අතර මෑතක දී, වෛරසය දැන් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 12 ක ආසාදනය වී ඇති ගෘහස්ථ ගවයින් ඇතුළු ක්ෂීරපායී විශේෂවලට ව්‍යාප්ත වී ඇති අතර, මිනිසුන්ට ඇති අවදානම් පිළිබඳ බිය තවදුරටත් වැඩි කිරීමට සමත්ව ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…