සටහන – පුන්සරා ලියනගේ
ජූනි 10, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ : ඉන්දීය ෆෙඩරල් ප්‍රදේශයක් වන ජම්මු හිදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් වෙඩි තැබීමෙන්, පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් බලධාරීහු පවසති.
සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 10 ක් බව නිලධාරීන් මුලින් ප්‍රකාශ කළ නමුත් පසුව එම සංඛ්‍යාව සංශෝධනය කරන ලදී.
ප්‍රහාරයෙන් පසු රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකි වූ අතර, ජම්මු ප්‍රාන්තයේ රියාසි දිස්ත්‍රික්කයේ දී බස්රථය වතුරකට ඇද වැටුණු බව ඔවුහු පැවසූහ.
මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…
කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.
මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.
මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…
සටහන - පුන්සරා ලියනගේජූලි 01, (LNW) කොළඹ: Justin Timberlake මෑතකදී බොස්ටන්හි පැවති ප්‍රසංගයකදී බීමතින් රිය…
ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී…
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් බහුතරයක් ලබා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වී…
එය පසුගිය වසරේ කලාපයේ අපරාධ සහ ප්රචණ්ඩත්වය පතුරුවන වසංගතයක් විය.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින්…
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සහායෙන් පර්යේෂණ 3,300කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඒ වෙත විද්‍යාත්මක සහ…
බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3…
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ පිපිරීම් මාලාවකින් මෙලෙස පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු…
සුදුසුකම් ලත් මිලියන 60 ඡන්දදායකයින් අතරින් මෙවර ජන්දය භාවිතා කර තිබුණේ, මිලියන 24 ක් පමණක්…