සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ඔක්තෝබර් 7 ඊශ්‍රායේ සිවිල් වැසියන් 1,200 කට මාරු කැඳවන ලද හමාස් ප්‍රහාරය සිදුවී මාස හයක කාලයක් ගතවන විට ඊශ්‍රායල වැසියන් දස දහස් ගණනක් ටෙල්අවිව් හා තවත් ස්ථාන 50ක පමණ ආණ්ඩු විරෝධී පෙළපාලි ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රාණ ඇපකරුවෙකු වූ Elad Katzir ගේ සිරුර පසුගිය දා සොයා ගැනීමෙන් පසුව ටෙල් අවිව් සහ අනෙකුත් නගරවල රැලි ඇති විය. ජනවාරි මාසයේදී නිකුත් කරන ලද ප්‍රාණ ඇපකරුවන් වීඩියෝවක ඔහු ජීවමාන ලෙස පෙනී සිටි අතර හාමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 130 දෙනා තවම නෙතන්යාහුගේ රජයට නිදහස් කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් විරෝධකරුවන් මෙහිදී සිය කනස්සල්ල ප්‍රකාශ කරන ලද අතර අගමැති නෙතන්යාහු ඉල්ලා අස්විය යුතු යැයි බල කරන ලදී.
ඊශ්‍රායල ගණන් බැලීම්වලට අනුව හමාස් ප්‍රහාරයේදී ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 253 දෙනෙකු අල්ලාගෙන ඇත. ඉන් පැහැර ගැනීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් 129 ක් පමණ ගණන් නොගෙන සිටිති. ඔවුන්ගෙන් අවම වශයෙන් 34 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ. මළ සිරුරු 12ක් IDF විසින් සොයා ගෙන ඇත.
ගාසා තිරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේවන විට 33,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමයින් වන බවයි බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ,
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…