ඔහු මේ බව පවසා ඇත්තේ, රුසියානු හමුදා ප්‍රධානීන් පිරිසක් සමග සිදුකළ රූපවාහිනි දේශනයක් අතරතුරදීයි.
රුසියාව දිගින් දිගටම යුක්රේනය සිය සහෝදර ජාතියක් ලෙස සැලකූ නමුත් බටහිර රටවල යම් බලපෑම් හමුවේ මෙම තත්ත්වය ඇති වූ බවට ඔහු ඇඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය පෙබරවාරි මාසයේදී ලක්ෂ දෙකක පමණ රුසියානු හමුදා භට පිරිස් යුක්රේනයට යැවීමත් සමග යුද්ධය ආරම්භ විය.
මේ අතරේ යුක්රේන ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ.
එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුසියාව සහ යුක්රේනය අතර සාමය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තමන් මත අමානුෂික ලෙස පටවන ලද යුද්ධයක සාධාරණ සාමයකට ඉඩක් ඔහු නොදකින බවයි.
රෂිකා හෙන්නායක
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…