නමුත්, ඇෆග්නිස්ථානයේ දිගු කාලීන මිතුරෙකු ලෙස කටයුතු කර ඇති රුසියාව පවා තවමත් පවසන්නේ, තලෙයිබානය පිළිගැනීමට ලක් කිරීමට තමන්ට ලොකු හදිස්සියක් නැති බවයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මෙසේ කියා ඇත.
‘‘ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබානය විසින් බලය ලබාගැනීම නිල නොවන තත්වයක්‘‘
ඔහු තවදුරටත් පවසන්නේ ඇෆ්ගන් ජනතාවගේ සහ එරට රැඳී සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා බලා මිස රාජ්‍යත්වය පිළි නොගන්නා බවයි.
එනම් ඔවුන් පැහැදිලිවම කියන්නේ ‘තලෙයිබානයේ ක්‍රියාවන් සලකා බලා මිස‘ ඔවුන් ව පිළිනොගන්නා බවයි. ඒකට අපි….!
රුසියානු හමුදා ගුවන් යානා දෙකක් ද තලෙයිබානයෙන් සිවිල් වැසියන් මුදවා ගැනීමේ කටයුතුවලට එක් ව තිබිණි. මේ අතර, අසල්වැසි ටජිකිස්ථානයේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගේ නියෝගයෙන් රුසියානු යුද අභ්‍යාස පැවැත්වෙයි. ටජිකිස්ථානය භූමිය සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානයේම කොටසක් ලෙස ය.
ඇෆ්ගනිස්ථානය සහ රුසියාව අතර අතීතයේ පටන් පැවති දැඩි සම්බන්ධය පිළිබඳ මෙයට පෙර අප විසින් පළ කර තිබේ.
පෙර ලිපිය
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…