එංගලන්තයේ ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා කරන ලද අධ්‍යයනයක ප්‍රථිපලය වූයේ වයස අවුරුදු 14ත් 21ත් අතර වන තරුණියන් ගෙන් අඩක් සිය ආර්ථවයේදී අවශය වන නිසි සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනම සදහා පවතින අපහසුතා හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
සිය රටේ සියළු පාසැල් හා විශ්ව විද්‍යාල දැරියන් සදහා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දුන් රට බවට පත් වූයේ ස්කොට්ලන්තයයි.
ආරථව දරිද්‍රතාවය සහ ඒ පිළිබදව පවතින අපකීර්තිය පවතින සමාජ ගැටළු වල ප්‍රමුඛ ගැටළුවක් ලෙස අවධානය යොමු කරමින් එරට සියළු කාන්තාවන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීමට අවශ්‍ය කටයුතු සදහා නව පනතක් එරට පාර්ලිමේන්තුව වෙත පසුගියදා ඉදිරිපත් කරන ලදී.
ආර්ථව නිෂ්පාදන (නිදහස් ප්‍රතිපාදන) ලෙස නම්කර ඇති මෙම පනත් කෙටුම්පත එරට නීති සම්පාදිකා මොනිකා ලෙනින් විසින් ඉදිරිපත් කර ඇති අතර පළමු වටයේ ඡන්ද විමසීම මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත. මෙම පනත සම්පත වීමෙන් අනතරුව ආර්ථව නිෂ්පාදන සදහා රජය වගකිව යුතු වනු අතර අවශ්‍ය අයට ඉතා පහසුවෙන් මෙම නිෂ්පාදන ලබා ගැනීමට හැකි විය යුතු වේ.
මෙම පනත සම්මත කිරීමත් සමග සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ සිය කාන්තාවන් වෙත ලබා දෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත් වනු ඇත. ” සනීපාරක්ෂක නිෂ්පාදන යනු සුඛෝපභෝගී නිෂ්පාදනයක් නොවන සැබවින්ම අත්‍යවශ්‍ය නිෂ්පාදනයන්ය.. නීති සම්පාදිකා මොනිකා ලෙනින් පවසයි.
2018 වසරේදී ස්කොට්ලන්තය පාසැල් ශිෂ්‍යාවන් සදහා ආර්ථව නිෂ්පාදන නොමිලේ ලබා දුන් ප්‍රථම රාජ්‍යයද වෙයි. ඒ සඳහා ස්කොට්ලන්ත රජය වසරකට ඩොලර් මිලියන 5.2ක් වැය කරනු ලබන්නේය. රජයේ මෙම තීරණය සදහා සහය වීමට එරට බොහෝ ආයතන මෙන්ම දේශීය ව්‍යාපාරද හවුල් වී ඇත. එපමණක් නොව එරට බොහො අවන් හල් වල සහ හෝටල් වල කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයීම ආරම්භ කර ඇත.
ස්කොට්ලන්තයේ මෙම මූලාරම්භය ලෝකයේ තවත් බොහෝ රටවල් කාන්තා කාන්තා හා ළමා ආර්ථව දිළිදු බව පිටු දැකීඹට ගත් තීරණ වලට පෙර ගමන් කරු විය. ඒ අනුව එක්සත් ජනපදය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, උගන්ඩාව, ඉන්දියාව, නයිජීරියාව, ටොබැගෝ, ට්‍රිනිඩෑඩ්, ලෙබනනය, ජැමෙයිකාව, නිකරගුවාව, කෙන්යාව සහ කොලොම්බියාව ඇතුළු රටවල් කිහිපයක් සනීපාරක්ෂක භාණ්ඩ සඳහා බදු රහිත භාණ්ඩ බවට පත් කිරීමෙන් දරිද්‍රතාවයට එරෙහිව සටන් කරමින් සිටී.
එපමණක් නොව එංගලන්තයද මෙම වසරේ සිට සිය රටේ සියළු පාසැල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් හට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලදී.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…