සටහන – නිපුනි ලියනගේ
ජනවාරි 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Selena Gomez ඇගේ පෙම්වතා වන Benny Blanco සමඟ පසුගියදාක පැවැත්වුණු Emmy සම්මාන උළෙලට සහභාගී වූ අතර, එහි දී ඇයගේ ජීවිතයේ තවත් වැදගත් පුද්ගලයින් කිහිප දෙනෙක්ට තම පෙම්වතාව හඳුන්වා දීමට ඇය අමතක නොකළාය.
“Only Murders in the Building” හි සම නළුවන් වන Steve Martin සහ Martin Short ට ද ඔහුව හඳුන්වා දීමට අවස්ථාව ලබා ගත් ඇය ඔවුන් සමඟද පිළිසඳරක යෙදෙමින් ඡායාරූප කිහිපයකට ද පෙනී සිටින්නට විය.
Hulu හි තරු සහ Blanco සඳහා වූ පළමු හමුවීම ලෙස එය පෙනුන ද ඔවුන් එකිනෙකා හොඳින් ඇසුරු කළ බවක් දක්නට ලැබිණි.
පසුව ඔවුන් සියල්ලෝම එකට අසුන් ගැනීම සඳහා සම්මාන උළෙලට සහභාගී විය.
Selena Gomez ඇගේ පෙම්වතා වන Benny Blanco සමඟ රතු පලස මත සිට ඡායාරූප සඳහා පෙනී නොසිටි නමුත්, ඇය මාටින් සහ ෂෝර්ට් සමඟ ඡායාරූප වලට පෙනී සිටි අයුරු දක්නට හැකි විය.
Selena – Blanco පෙම් පලහිලව්ව ඉකුත් ගිම්හාන කාර්තුවේ සිට පවත්වා ඇති බව වාර්තා වන නමුත් ඔවුන් එය හෙළි කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිටය. ඉන්ස්ටග්‍රෑමයේ කළ පළ කිරීම් වල Selena ඔහුව හැඳින්වූයේ ඇයගේ “absolute everything” ලෙසිනි. එපමණක් නොව මේ ලෝකයේ අන් සියලු දෙනාටම වඩා ඔහු ඇයට හොඳින් සැලකූ බව ද ඇය කියා සිටියාය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…