සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය විසින් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මඟින් විනාශ කළ බව කියෙව් තහවුරු කර තිබේ.
ප්‍රහාරය හේතුවෙන් තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර, සේවා නිලධාරීන් 20 දෙනෙකු මියයාමට හෝ තුවාල ලැබීමට ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
යුක්රේනය මෑතකදී රුසියාව තුළ හමුදා සහ බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉලක්ක වෙත ඩ්‍රෝන් ප්‍රහාර වේගවත් කර ඇති අතර රුසියාව තම හමුදාව උග්‍ර පතොරම් හිඟයකට මුහුණ දී සිටින බවට පුන පුනා අනතුරු අඟවා ඇතත්, මේ වසරේ දේශීයව ඩ්‍රෝන යානා මිලියනයක් නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරගෙන ඇත.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබා දී නොමැති අතර සරතොව්, කර්ස්ක්, බෙල්ගොරොඩ් සහ ක්‍රස්නෝඩර් ප්‍රදේශ ද ඉලක්ක කර ගත් යුක්රේන ඩ්‍රෝන යානා සියල්ල වෙඩි තබා බිම හෙළූ බව සඳහන් කර තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…