සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම නැවත ආරම්භ කරන බවට තලේබාන් සංවිධානය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
පසුගිය සති අන්තයේ විකාශය වූ ගුවන්විදුලි රුපවාහිනී වැඩසටහනකදී තලේබාන් සංවිධානයේ නායක, හිබතුල්ලා අකුන්සාදා සඳහන් කර තිබුණේ, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සඳහා ප්‍රසිද්ධියේ කස පහර දීම සහ ගල් ගැසීම ඇතුළුව, ඇෆ්ගනිස්ථානයේ ෂරියා නීතිය ආරම්භ කරන බවත්, ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසන විට හෝ කසයෙන් තළන විට එය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස ඔබ සාතන් නියෝජනය කරමින් හැඳින්විය හැකි නමුත් මම අල්ලාහ් නියෝජනය කරන බවයි.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් සඳහන් කරන්නේ තලෙයිබාන් නායකයාගේ මෙම නිවේදනයත් සමඟ කාන්තාවන් සඳහා පුද්ගලික දඬුවම්වල නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ නිශ්ශබ්දතාවය නිසා මෙවැනි අදුරදර්ශී නීති ක්‍රියාත්මක වෙන බවත්ය.
1990 ගනන්වල තලෙයිබාන් පාලනයේ අඳුරුතම කාලය වෙත නැවත පැමිණීම ඇෆ්ගන් කාන්තාවන්ට මෙම නිවේදනය හෙළා දැක ඇති බව ඇෆ්ගන් මානව හිමිකම් සංවිධානය වන Women’s Window of Hope හි ප්‍රධානිනී සහ නීතිඥවරියක වන Safia Arefi පවසා ඇති අතර රටේ මිලියන 14 ක කාන්තාවන් සහ ගැහැණු ළමුන් මෙම නීතියට මුහුණ දෙනු ලැබේ.
මේ වන විටත් අධ්‍යාපනය ලැබීමේ, රැකියා කිරීමේ, නිදහසේ ජීවත්වීම ඇතුළු බොහෝ අයිතීන් කඩ වූ පිරිසක් ලෙස ඔවුන් ජිවත්වන අතර තලෙයිබාන්වරු බලයට පත්වූ 2021 අගෝස්තු මාසයේදී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බටහිර පිටුබලය ලබන ව්‍යවස්ථාව විසුරුවා හැර, පවතින අපරාධ සහ දණ්ඩ නීති සංග්‍රහයන් අත්හිටුවා, ෂරියා නීතිය පිළිබඳ ඔවුන්ගේ දෘඩ හා මූලධර්මවාදී අර්ථකථන ප්‍රතිස්ථාපනය කර ඇත.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.