සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර අවධානම හේතුවෙන් චීනයේ මිලියන 127 ක පමණ ජනතාවක් වාසය කරන ජනාකීර්ණ ප්‍රදේශයක් වන ගුවැන්ඩොංහි 60,000ක පමණ පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කළ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වන විට පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
ප්‍රධාන ගංඟා කිහිපයක්ම ඒවායේ ඉවුරු කැඩී ගොස් ඇති අතර බලධාරීන් සඳහන් කරන්නේ වාර්තා ගත ලෙස ඒවායේ ජල මට්ටම ඉහල යමින් පවතින බවයි. පළාත් අගනුවර වන Guangzhou මෙන්ම කුඩා නගර වන Shaoguan සහ Heyuan දරුණුතම බලපෑමට ලක්ව ඇත.
පළාත පුරා, සති අන්තයේ නිවාස මිලියන 1.16 කට පමණ විදුලිය අහිමි වී ඇති අතර අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අගනුවර Guangzhou හි Baiyun ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කර ප්‍රමාද වී ඇති අතර අවම වශයෙන් නගර තුනක පාසල් වසා දැමීමට නියෝග කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් පළාත පුරා නිවාස දුසිම් ගනනක් කඩා වැටී හෝ බරපතල ලෙස හානි වී ඇති අතර යුවාන් මිලියන 140.6 (ඩොලර් මිලියන 19.8) ක සෘජු ආර්ථික අලාභයක් බලධාරීන් විසින් ඇස්තමේන්තු කර ඇත.
ගුවැන්ඩොං සහ අසල්වැසි ෆුජියන් හි වෙරළබඩ ප්‍රදේශවලට අවම වශයෙන් අඟහරුවාදා(23) දක්වා තද වැසි පවතිනු ඇති බවටත්, බීජිං, ටියැන්ජින් සහ හයිබෙයි ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලට ද තද වැසි ඇතිවිය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…