පසුගිය බදාදා (23) සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදී මිලියන 2.3 ජනමතයක් ලබා ගනිමින් Zanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, ඔහු ලබාගනු ලබූ ඡන්ද ප්‍රතිශතයක් 52.6%කි.
ඔහු හා තරග කළ සිම්බාබ්වේ විපක්ෂය වන පුරවැසි සන්ධානයේ (CCC) නෙල්සන් චාමිසා ජන්ද 44%ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඡන්ද මංකොල්ලකෑම් සිදුවී ඇති බවයි.
මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් වන 16-nation Southern African Development Community (SADC) හි නිරීක්ෂක දූත මණ්ඩල කියා සිටියේ, විපක්ෂයේ රැස්වීම් තහනම් කිරීම, ඡන්ද හිමි නාමලේඛනයේ ගැටළු, පක්ෂග්‍රාහී රාජ්‍ය මාධ්‍ය ආවරණය සහ ඡන්ද බිය ගැන්වීම් ඇතුළු ඡන්දය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටළු ගණනාවක් ඇති වූ බවයි.
1980 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස ලැබූ දා සිට වසර 43 ක කාලයක් සිම්බාබ්වේ පාලනය කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ Zanu-PF පක්ෂයයි. සිම්බාබ්වේ පසුගිය මාසයේ ලෝකයේ ඉහළම උද්ධමන අනුපාත වලින් එකක් වූ අතර, ජූලි මාසයේ මිල ගණන් පෙර වසරට වඩා 101.3% කින් ඉහළ යන ලදී . විරැකියාව ද බහුලව පවතින අතර, සිම්බාබ්වේ විධිමත් රැකියා කරන්නේ සමස්ත ජනගහනයෙන් 25%ක් පමණි.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…