සටහන – පුන්සරා ලියනගේ
ජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : Netflix හි “ද ක්‍රවුන්” නම් කතාංගය රජ පවුල සහ රැජින නිරූපණය කරමින් නිමවූ නිර්මාණයකි. එහි තරුණ කැතරින් මිඩ්ල්ටන් ලෙස රඟපෑමෙන් දායකත්වය ලබා දුන්නේ මෙග් බෙලමි ය.
ඇය ඉකුත් දිනයක පවසා තිබුනේ ඇය එම චරිතය සඳහා “තරබාරු වැඩි” බව අන්තර්ජාලය තුළින් විවිධ මත ඇති වී තිබූ බවයි.
21 හැවිරිදි මැය, ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලයේ විලියම් සහ කේට්ගේ හෙවත් දැන් වේල්ස් කුමරු සහ කුමරියගේ පෙම් සබඳතාව නිරූපණය කරන කොටසෙහි අවසාන වාරයේ රඟපෑවාය.
මේල් ඔන් සන්ඩේ යූ සඟරාවට අදහස් දක්වමින් බෙලමි පැවසුවේ දිගු දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිරීමෙන් පසු ඇගේ දුරකථනය දෙස බැලූ විට, ඇගේ ශරීරය පිළිබඳ “මේ සියල්ල සෘණාත්මක දේවල්” අන්තර්ජාලය පුරා දාකගත හැකි වූ බවයි.
ඇයට පමණක් නොව ඕනෑම අයෙකුට මානසික වධයක් වන මෙවැනි බොඩි ශේමින්ග් අදහස් දැක්වීමනම් අනුමත කල නොහැකි ය.
මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.
ආසියාවේ උත්කර්ෂවත්ම විවාහ උත්සවය
මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කෙරේ.
කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු…
වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්…
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):AI තාක්ෂණය ඔස්සේ නව බන්ධනාගාර සංකල්පයක් මඟින්…
මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වන බව වාර්තා වේ
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වසර මුලදී සැලකිය යුතු පසුබෑමකට ලක්…
චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…
කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.
මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.
මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…