සැහැල්ලු ගුවන් යානයක් , ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති අතර කෙසේවෙතත් ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.
ආසියාවේ උත්කර්ෂවත්ම විවාහ උත්සවය
මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කෙරේ.
කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු…
වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්…
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):AI තාක්ෂණය ඔස්සේ නව බන්ධනාගාර සංකල්පයක් මඟින්…
මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වන බව වාර්තා වේ
සටහන - පුන්සරා ලියනගේ ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වසර මුලදී සැලකිය යුතු පසුබෑමකට ලක්…
චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…
කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.
මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.
මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…