සටහන – සශිකලා මධුෂාණී
ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකු මිය ගොස් තවත් සෙබලුන් 34 දෙනෙකු කම්පන සහගත මොළයේ තුවාල වලට බදුන්ව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශෙෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් සිදු කළ බවත් එයට ප්‍රතිචාර දැක්වීමට තමා සූදානම් වන බවත්ය.
ජෝර්දාන රජයේ ප්‍රකාශකයෙකු වන මුහන්නාද් මවුබයිඩීන් රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ ප්‍රහාරය සිරියාවේ අල්-තාන්ෆ් කඳවුර ඉලක්ක කරගත් බවයි.
කෙසේ නමුත්,ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා කලාපය තුළ මිය ගිය පළමු අවස්ථාව මෙයවන අතර අවම වශයෙන් ඔක්තෝබර් 17වන දා සිට 97 වතාවක් එකසත් ජනපද හමුදා කදවුරු වලට ප්‍රහාර එල්ල කර තිබූ අතර මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් කිසිදු හානියක් වාර්තා කර නොමැත.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.